මචන් අපේ සැරේ නම් තිබුනෙ මනමෙ එකෙ කවියක් දීලා චිත්‍රයක් අඳින්න. තව සේල්යින් බෝතලයකින් හදන්න පුලුවන් දේවල්. තව බුද්ධි පරීක්ෂණයක් තිබුන. ප්‍රශ්න ගොඩයි. වෙලාව ටිකයි. මට මතක විදියට library එකේ question paper section එකෙ apttitute test papers තිබුනා. campus යන එකෙකුට කීවනම් ගන්න පුලුවන්.