අනේ නෝනේ..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    :lol::lol: කොහෙද බන් අභි‍යෝගකරලා එළියට බැස්සෙ? අාප්පයක් කාලා පස්ස දොරෙන් හොරා වගේ එලියට ඇවිත් අර පොන්සි සෙට් එකට එකතු වෙලා චන්දෙට ආවා. පඹයා නියම මිනිහෙක් නන් මහින්දගෙ වැරදි පක්ශෙ ඉන්න කාලෙම කියන්න තිබ්බනේ. අඩුම ගානේ යන එකවත් කෙලින් කියල යන්න තිබ්බා.

    අනික පක්ශෙන් එලෙව්ව එක. කොහෙද බන් පඹයා මහින්දය පක්ශෙන් එලෙව්වෙ? පක්ශ නීතිය අනුව කොහොමත් නායකකම යන්නේ බලයේ එන්න එකාට. ඉතින් මහින්දයව එලවන්න දෙයක් තිබ්බෙ නැහැ.

    මහින්දයා ස්ටේජ් නගින්න නැති එක නන් ‍පොඩ්ඩක් අවුල් තමා. මිනිහා උනත් ඉන්නවා ඇත්තෙ චන්දෙ එනකන්. බලමු චන්දෙට ආවට පස්සෙ කවුද පඹයා කියලා.... හොද පාඩමක් උගන්නනවා මේපාර.

    අවුලෙන් ඉන්න උබට මුකුත් කියන්න හිත දෙන්නෙ නෑ :oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    නැති දෙයක් ඇත කියල සම-හරක් පෙන්නන්න හැදුවට, මහින්දට තියෙන පෞර්ශයෙන් දශමයක් නෑ අර රූකඩ මනුස්සයට.. එහෙම තියෙනවා නම් චන්ද්‍රිකා නෝනා මේ වගේ මාධ්‍ය සාකච්චා තියයි ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හොරකම් කරන කෙනෙක් නෙවෙයි.
    වේදනාව මග ඇරෙන්නත් එක්ක කොත්තමල්ලි එකක් බීලා මහින්දව අගමැති කරමු.

    නිකමට මතක් උණ නිසා අහන්නේ? අර මයිත්රීපාලගේ පුත්‍ර රත්නය ලග තිබුන කියල චන්දෙ දවස් වල පෙන්නපු ඩොලර් මිලියන ගානට මොකද උනේ ඈ? යහපාලන භාණ්ඩාගාරයට ඒවා දැම්මද?:lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    නිකමට මතක් උණ නිසා අහන්නේ? අර මයිත්රීපාලගේ පුත්‍ර රත්නය ලග තිබුන කියල චන්දෙ දවස් වල පෙන්නපු ඩොලර් මිලියන ගානට මොකද උනේ ඈ? යහපාලන භාණ්ඩාගාරයට ඒවා දැම්මද?:lol::lol:

    නිකමට අහන්නේ මේවා පෙන්නේ නැද්ද නැත්තම් දැක්කේ නෑ වගේ ඉන්නවද?​

    වාස්තවිකවාදී සෝම හාමුදුරුවෝ වගේද අපේ සිල්වා මහත්තයා :lol:
    අනේ සාදු

    හින්දු දෙවිවරු ඔලුව උඩ තියාගෙන එයාලව ගෙනල්ල අපේ සංස්කෘතියට මිශ්‍ර කරපු දෙමළුන්ට බනින නලින්ද සිල්වා සෝම හාමුදුරුවන්ටත් වඩා බුදුදහම දන්නවා :rofl:

    මේ වගේ පිස්සෝ පස්සේ ඇවිදින funky කට්ටියනේ ඉතින් අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :lol: හරි ඉතින් දැන් හොරෙන් රෙප් කපමු මොකෝ උත්තර දෙන්න කියාලය :lol:

    බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියලා
    2QADRxI.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර කුඩු අගමැති පන්නමු කියල ඒ දවස් වල කෑ ගහපු රතන සාදු, චම්පික වගේ අය මෙලොවදීම නිවන් ගිහින් ද? සද්දයක් නැති නිසා අහන්නේ.. අරලියගහ මැදුරේ කුමන්ත්රණය කියල සාදු, ගිනිතියන් මැරෙන්න හැදුවේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියලා
    2QADRxI.jpg

    බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියල අත්මේස් වහලා... :lol::lol::lol::lol: ඕව හොදයි පොඩි එවුන්ට..

    Lestorjems.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    නිකමට මතක් උණ නිසා අහන්නේ? අර මයිත්රීපාලගේ පුත්‍ර රත්නය ලග තිබුන කියල චන්දෙ දවස් වල පෙන්නපු ඩොලර් මිලියන ගානට මොකද උනේ ඈ? යහපාලන භාණ්ඩාගාරයට ඒවා දැම්මද?:lol::lol:

    සිරාවටම මාත් ඒ ගැන සෑහෙන්න කල්පනා කරා.
    ඒ විතරක් නෙවෙයි, සිරාම කේස් ටික උබට අමතක වෙලා..
    සිරිසේනයා කාගෙද මන්දා මින්හෙක්ගේ ගෑනී හන්ගගෙන හිටියා මතකද?
    අම්මා කෙනෙක්ගේ පුතෙක්වත් ඉස්සුවද මැරුවද කියලා කතාවක් ගියා නේද?
    අම්ම නැතුව අඩපු කොලු ගැටයව මතක් වෙද්දි පපුව හෝස් ගාලා ගියා ඕයි :love:
    ඔක්කෝම යට නේ බන්. මුන්ව එල්ලන ඕනේ. :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියල අත්මේස් වහලා... :lol::lol::lol::lol:

    Lestorjems.jpg

    දැන් ඔයා කියන්නේ ඕක ෆොටෝෂොප් කියලද?:rofl:

    එතකොට නලින් බොස් සෝම හාමුදුරුවෝ ගැන කියපුවට උත්තර කෝ?:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    සිරාවටම මාත් ඒ ගැන සෑහෙන්න කල්පනා කරා.
    ඒ විතරක් නෙවෙයි, සිරාම කේස් ටික උබට අමතක වෙලා..
    සිරිසේනයා කාගෙද මන්දා මින්හෙක්ගේ ගෑනී හන්ගගෙන හිටියා මතකද?
    අම්මා කෙනෙක්ගේ පුතෙක්වත් ඉස්සුවද මැරුවද කියලා කතාවක් ගියා නේද?
    අම්ම නැතුව අඩපු කොලු ගැටයව මතක් වෙද්දි පපුව හෝස් ගාලා ගියා ඕයි :love:
    ඔක්කෝම යට නේ බන්. මුන්ව එල්ලන ඕනේ. :(

    පව් ඕයි donkyguy :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් ඔයා කියන්නේ ඕක ෆොටෝෂොප් කියලද?:rofl:

    එතකොට නලින් බොස් සෝම හාමුදුරුවෝ ගැන කියපුවට උත්තර කෝ?:lol::lol::lol:

    එතකොට නලින් බොස් සෝම හාමුදුරුවෝ ගැන කියපුවට උත්තර කෝ?

    ඇයි ඒකට උත්තර දෙන්න ඒක ප්‍රශ්නයක්ද? ඒක කරුණක්.. දෙකේ වෙනස මුලින් තේරුම් ගන්න ඕනේ දෙයක් අහන්න කලින්... :P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    :lol::lol::lol::lol::lol: Edward Kenway
    ඔයාටත් අත් මේස් එකක් ඕනද?

    funkyguy තනිකර ඊනියා බටහිර නමක් :yes:

    username එක ගැන අහන්නේ කටඋත්තර නැති නිසාද? :(

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    එතකොට නලින් බොස් සෝම හාමුදුරුවෝ ගැන කියපුවට උත්තර කෝ?

    ඇයි ඒකට උත්තර දෙන්න ඒක ප්‍රශ්නයක්ද? ඒක කරුණක්.. දෙකේ වෙනස මුලින් තේරුම් ගන්න ඕනේ දෙයක් අහන්න කලින්... :P:P

    ඉතින් ඒ පොස්ට් එකේ මම මතු කරපු කරුණට ඔබේ ප්‍රතිචාරය මොකක්ද? :P
    දැන් සෝම හාමුදුරුවෝ වැරදි නලින් හරි එහෙමද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    දැන් ඔයා කියන්නේ ඕක ෆොටෝෂොප් කියලද?:rofl:

    11392876_783982391720546_2733126890544109339_n.jpg

    ඉතින් මොකද මේ අහන එකට උත්තර නොදී ප්‍රශ්නෙන් පැනල යන්නේ?:rofl:
    උත්තර නැද්ද?:lol::lol::lol:

    නලින් බොස් මොකෝ නාමල්ට වඳින්නේ? මොකෝ නාමල් සම්‍යක්දෘෂ්ටික දෙවතාවෙක්ද?:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් ඒ පොස්ට් එකේ මම මතු කරපු කරුණට ඔබේ ප්‍රතිචාරය මොකක්ද? :P
    දැන් සෝම හාමුදුරුවෝ වැරදි නලින් හරි එහෙමද?:rofl:

    වාස්තවිකවාදී කියන එකේ තේරුම මුලින් කියල හිටියනම් ? :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් මොකද මේ අහන එකට උත්තර නොදී ප්‍රශ්නෙන් පැනල යන්නේ?:rofl:
    උත්තර නැද්ද?:lol::lol::lol:

    නලින් බොස් මොකෝ නාමල්ට වඳින්නේ? මොකෝ නාමල් සම්‍යක්දෘෂ්ටික දෙවතාවෙක්ද?:rofl:

    ඇයි එතකොට බොරැල්ලේ පෙට්‍රල් අඩු කළා කියල බෝඩ් ගහන්නේ ඒ දවස් වල බෝඩ් ඇලජික් උන්?