උබ සින්හල බෞද්දද කියන්න මම දන්නෙ නෑ නමුත් උබ සින්හල බෞද්ද එකෙක් නම් මට උබෙන් අහන්න තියන එකමදෙ " බුදු පුතෙ උබ අම්මට තාත්තා ට වදින්නෙත් මෙවගෙ පොඩ්ඩක් දෙකට නෑවිලද?" කියලා තමඊ. මමඉන්න සමාජයෙනම් පිදිය යුත්තන් පුදන්නෙ දනගහලා වෑදලා.නමුත් කෙනෙකුට ආයුබොවන් කියන්න්නෙ එහෙම නෑත්නම් කෙනෙක් පිලිගන්නෙ මෙ විදිහට තමඊ.උබට මෙ පිලිවෙල පිලිබන්ද ප්‍රශ්නයක් තියනවනම් මලගෙදරකට හරි මගුල් ගෙදරකට හරි එන මින්නිස්සු පිලිගන්න විදිහ පොඩ්ඩක් බලන් හිටපන්.
![]()
උඹත් සිංහල බෞද්ධද කියන්න මම දන්නේ නෑ නමුත් උඹ සිංහල බෞද්ධ එකේනම් මට උඹෙන් අහන්න තියෙන්නේ උඹලගේ පැත්තේ ආයුබෝවන් කියන්නේ මෙහෙමද කියල තමයි
උඹලගේ පැත්තේ මල ගෙවල් වලට මිනිස්සු ආවම එක්කෙනෙක් කොන්ද අංශක 45ට නමල ආයුබෝවන් කියද්දී අනික් කෙනා ඔහොම කරෙන් අත තියනවද?
අපේ පැතිවල නම් ආයුබෝවන් කියද්දී දෙන්නම අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියනවා මිසක් එක්කෙනෙක් වඳිද්දී අනික් කෙනා සුවපත් වේවා කියනවා වගේ ඔහොම කරන්නේ නෑ ඔන්න උදාහරණයක් බලාගන්න ඔයාගේ ලොකු බොස්ම ඉන්න ෆොටෝ එකක් දැම්ම
නැත්තම් කියිනේ දේශද්‍රෝහීන් හමයි ඔහොම ආයුබෝවන් කියන්නේ කියල






