මෙහෙටකොහෙටද බන් වහින්නේ![]()
ගෝල් ෆේස් එක හරියට හෝ ගාලා වහිනවා
මෙහෙටකොහෙටද බන් වහින්නේ![]()
මෙහෙට
ගෝල් ෆේස් එක හරියට හෝ ගාලා වහිනවා

අපිටත් හොදටම වහිනවෝ......කොල්ලුපිටියට වගේම මෙහෙටත් වහිනවෝ.................දන්නවනම් අද මම නිවාඩු.......!!!!


මාත් දැන් දැක්කේ
මෙහෙත් වහිනවා බන්![]()

රෙදිටික හෝදලා නා ගන්න තිබ්බාගෙදර හිටියා නම්..![]()