ϟϟϟ LIGHTNING IN SLOW MOTION ! ϟϟϟ

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    ස්වභාව ධර්මයේ චමත්කාරය විදහා දැක්වෙන සිදුවීමකට අදාළ දර්ශනයක් සහිත විඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබේ.

    එය විදුලි කෙටීමක් සිදුවෙන ආකාරය දැක්වෙන වීඩියෝවකි.

    ෆ්ලෝරිඩා, ඩේටෝනා මුහුදේදී කුණාටුවක් පැවති අවස්ථාවක මෙම විදුලි කෙටීම වීඩියෝගත කරනු ලැබ ඇත්තේ, ආධුනික කැමරා ශිල්පියෙකු විසිනි.

    කුණාටුව සිදුවන අවස්ථාවේ මුහුදේ සිදුවන තත්ත්වය පටිගත කරමින් සිටියදී හදිසියේ සිදු වූ මෙම විදුලි කෙටීම ඔහුගේ ජංගම දුරකතනයේ මෙලෙස සටහන් වී තිබුණි.

    Lighting.jpg



    newsfirst