අකුණක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    ෆ්ලෝරිඩා, ඩේටෝනා මුහුදේදී කුණාටුවක් පැවති අවස්ථාවක එකවර විදුලි කෙටීමක් සිදුවී තිබෙනවා. එම අවස්ථාවේදී මුහුදේ වෙනස්කම් පිළිබදව එකතරා පර්යේෂණ කණ්ඩායමක් විසින් ජංගම දුරකථනයකින් පටිගත කිරීමක් සිදුකර තිබෙනවා.

    හදිසියේ සිදු වූ මෙම විදුලි කෙටීම ජංගම දුරකතනයේ මෙලෙස සටහන් වී තිබූ දර්ශන මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

    එම වීඩියෝව පහතින් නරඹන්න.....