✈✈ Aviation ✈✈

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායකට බස්සවයි

by Admin D · June 15, 2015
9

ලෝකයේ විශාලතම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබස්වා තිබෙනවා. යානයේ සිටි මඟියෙකු හදීසියේ අසනීප වීම හේතුවෙන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තාවෙනවා.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ එමිරේට් සමාගමට අයත් ‘ඒ380 එයාර් බස් ‘ වර්ගයේ ගුවන් යානයක් වන අතර එය ගොඩබස්වන අවස්ථාවේ මඟීන් 300ක් සිට ඇති බව සඳහන් වෙනවා. ගුවන් යානය ඩුබායි හි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් බලා පියාසර කරමින් සිට ඇති අතර අදාළ රෝගී මඟියා කටුනායක ගුවන්තොටුපල වෙත බාරදී නැවත ගමන් ඇරඹූ බව වාර්තා වෙනවා.
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The most beautiful picture ever in sri lankan aviation history​

    5LTrEcih.jpg
    [/IMG]​

    :cool::cool::cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලෝකයේ විශාලතම ගුවන් යානය කටුනායකට බස්සවයි

    by Admin D · June 15, 2015
    9

    ලෝකයේ විශාලතම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබස්වා තිබෙනවා. යානයේ සිටි මඟියෙකු හදීසියේ අසනීප වීම හේතුවෙන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තාවෙනවා.

    මෙලෙස ගොඩබස්වා ඇත්තේ එමිරේට් සමාගමට අයත් ‘ඒ380 එයාර් බස් ‘ වර්ගයේ ගුවන් යානයක් වන අතර එය ගොඩබස්වන අවස්ථාවේ මඟීන් 300ක් සිට ඇති බව සඳහන් වෙනවා. ගුවන් යානය ඩුබායි හි සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් බලා පියාසර කරමින් සිට ඇති අතර අදාළ රෝගී මඟියා කටුනායක ගුවන්තොටුපල වෙත බාරදී නැවත ගමන් ඇරඹූ බව වාර්තා වෙනවා.
    [URL="http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/06/a3.jpg"[/URL]​

    :cool::cool:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    flight path eka wenas karana welawe available thibba runways

    trivandrum 3400m
    cochin 3400m
    CMB 3350m

    thrivandrum walata ikmanin land karann athibba gdk laga nisa runway ekath 50M wadi...ai danne na CMB ma land karanne :cool::cool:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    flight path eka wenas karana welawe available thibba runways

    trivandrum 3400m
    cochin 3400m
    CMB 3350m

    thrivandrum walata ikmanin land karann athibba gdk laga nisa runway ekath 50M wadi...ai danne na CMB ma land karanne :cool::cool:

    kalin 2 times da kohada th A380 awe lankawata thamai neda
    indian kaarayo gana danna nisa wenna athi :rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    flight path eka wenas karana welawe available thibba runways

    trivandrum 3400m
    cochin 3400m
    CMB 3350m

    thrivandrum walata ikmanin land karann athibba gdk laga nisa runway ekath 50M wadi...ai danne na CMB ma land karanne :cool::cool:

    Emirate unta indian karyo airport ewage inna un satha pahakata sure na aki lankawata land karanne :P:P:rofl:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    A380 mama dakke nane aparade hamadaama yaddi nawattala tiyana flight diha balan yana mama ada witarak wena side ekakin giya nisa flight gena care kale nane aparade 380 daka ganna tibuna chance eka