පිළියන්දල_help!!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා පිළියන්දල පැත්තේ ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. මට දන්නා කෙනෙක් කියපන් පිළියන්දල ගාමන්ට් කියක් තියනවද කියල. තියන ඒවායේ නම් පුලුවන්නම් කියපන්. ගාමන්ට් එකක වැඩ කරන එකෙක් ඉන්නවනම් දාපන් ලොකු උදාව්වක්.
    බම්ප් එකක් හරි දීල උදව්වක් කරන්න. බොහොම ස්තුතියි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    garment thiyanawa ban 25+
    madapatha, kahapola, bandaragama pare, horana pare, maharagama pare

    mokadda ubata wenna oni

    අම්මට සිරි එච්චර තියනවද බන්? කොලොන්නාව පිළියන්දල කිට්ටුවද?

    කෙල්ලෙක් කෙල්ලෙක්

    ඔව් එහෙම දෙයක් තමයි. එත් සතියක ඉඳල මිසින් උන තුන් දෙනෙක් හොයන්නේ. අවුරුදු 55ක් වයස අම්ම කෙනෙක්, එයාගේ අවුරුදු 28ක් වයස දුව, ඒ දුවගේ අවුරුදු 2 2/1 දරුවා. ඔය තුන් දෙනා හොයන්නේ. පුළුවන් තරම් තොරතුරු හොයාගෙන පොලිසියට දෙන්න ඕන. එකට හොයන්නේ.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    piliyandalai kolonnawai laga then 2k newe bun, piliyandala gena nam danne na, kolonnawe monahari deyak nam udawuwak denna puluwan wewi:)
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    piliyandalai kolonnawai laga then 2k newe bun, piliyandala gena nam danne na, kolonnawe monahari deyak nam udawuwak denna puluwan wewi:)

    thanks machan, දැනට තියන තොරතුරු අනුව මේ අය පිළියන්දල ඉන්නේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    අම්මට සිරි එච්චර තියනවද බන්? කොලොන්නාව පිළියන්දල කිට්ටුවද?

    ඔව් එහෙම දෙයක් තමයි. එත් සතියක ඉඳල මිසින් උන තුන් දෙනෙක් හොයන්නේ. අවුරුදු 55ක් වයස අම්ම කෙනෙක්, එයාගේ අවුරුදු 28ක් වයස දුව, ඒ දුවගේ අවුරුදු 2 2/1 දරුවා. ඔය තුන් දෙනා හොයන්නේ. පුළුවන් තරම් තොරතුරු හොයාගෙන පොලිසියට දෙන්න ඕන. එකට හොයන්නේ.

    kolamunna wenna oni machan
    piliyandala idan athule parakin yanna oni nethnam kahapala pare yanakota palaweni halt aka

    kolamunne koi hariyeda kiyala dannawada
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් එහෙම දෙයක් තමයි. එත් සතියක ඉඳල මිසින් උන තුන් දෙනෙක් හොයන්නේ. අවුරුදු 55ක් වයස අම්ම කෙනෙක්, එයාගේ අවුරුදු 28ක් වයස දුව, ඒ දුවගේ අවුරුදු 2 2/1 දරුවා. ඔය තුන් දෙනා හොයන්නේ. පුළුවන් තරම් තොරතුරු හොයාගෙන පොලිසියට දෙන්න ඕන. එකට හොයන්නේ.

    අම්මට සිරි සීරියස් කේස් එකක් නෙ බං..
    කවුරු හරි හෙල්ප් එකක් දෙයි..
    25+ තියනව නම් ගාමන්ට්ස් වැඩේ ලේසි වෙන එකක් නැහැ බන්..
    එන්ට්‍රියක් දාලද තියෙන්නෙ පොලිසියෙ missing කියල ?