එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol: hariyatama kiwwa

    jhona ai ena ekak nadda ban
    avatar123465_40.gif

    avatar123465_40.gif

    කව්ද බන් දන්නෙ? අන්තර්ජාලෙ නම් ගොඩක් දේවක් තියෙනව. ඕක ගැන.

    ජෝන් ස්නෝ මැරෙනවා කියලා මේ සීසන් එක එන්න කලින්ම දන්නවා:dull:
    Falling skies,The 100,Jericho, Terra Nova, Battlestar Galactica :rolleyes:
    ඕවා Post-apocalyptic tv show බන්:yes:.
    nuclear war/
    nuclear explosion/alien attack/virus එකකට පස්සේ ලෝකේ විනාශ වෙලා,ජනගහනය ගොඩක් මැරිලා ,
    ඉතුරුවෙන සෙට් එක ජීවත්වෙන්න හදන හැටි,
    alien ලාට ඇටෑක් කරන හැටි වගේ එකම ටයිප් ස්ටෝරි තියෙන්නේ:rofl:



    avatar123465_40.gif
    සර්සිගෙ සීන් එකක් තියෙ අන්තිම එපියෙ. පැය බාගයක් විතරම තියෙන්නෙ ඒක.:rofl:
     
    Status
    Not open for further replies.