Yamaha Fz REar Shock

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    feature_fz16_2.jpg



    යමහා FZ බයික් එකේ පිටිපස්සේ ෂොක් එක සවුත්තු වෙලා ,එකේ ගාන කීයද .නැත්නම් හදාගන්න පුලුවන්ද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    sauththu wela kiwe machan..?

    ගැරේජ් එකෙන් බලලා කිව්වේ.අනික වලවල් වලින් වැටෙනකොට ඩොක් ඩොක් ගාලා සද්දයක් එනවා .මේන් ස්ටෑන්ඩ් ගහල බැලුවහම ෂොක් එකෙන් සද්දේ ඇහෙන්නේ .තියන එක හදාගන්න බැරිද .නැත්නම් AX 1 එකක එකක් හරි යයිද