රත්තරං;18518791 said:මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ
අනේ එහෙනම් ආනෝර්ඩ් ස්වසනේගර් ගායනා කරන මාක් සකර්බර්ග් විසින් රචිත "සරතැස නිවා දිවි කතරේ" සින්දුවවත් දෙන්නකෝ.
මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ
පොට්ට හරිදුවා
සාඩින් ඉසුරු එකා
අයිඩීජී ගුස්පියා
මහේශ් ජුලෝලා
යුරාජ් ඩී ටාටා
නාකි පොලා
සංකපාල සරිගමකන්නා
ගරිදු සුපර්ග්ලූගම් ලත්
වික්ස් වෑල්ඩින්
උපුල් පඩින්
ශමින්ද සමනලයා
ජනක ඇඩ්‍රස් ලස්
කොට උඩ ස්පීඩ්මල්ලි
මල්කවි මකබාස්
ආ එහාගෙදර සූටික්කිවයි... යුරාජ් ඩී ටාටාගේ කෙජූ මිල්ක් බාර් එකේ අමතර පව්ලයිවත්, කිබුලය්යයි අයියගේ පවුල් හතරයි එකතුකරගන්නවා

එකෙන්ම නැගල යනවාවැඩේ හොදයි නැගල යනවා නේ...![]()

තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..
අපි යනවා හොට්ටනි!!!!!
කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා....
එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!
අපි යනවා හොට්ටනි!!!!!
කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා....
එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!

ජය වේවා 

Never Be Alone ඕනෙ යකෝව්
ඉල්ලුව කියලවත් කිව්වෙ නෑ නේ බන්. හරි හරි කමක් නෑ.
ඇයි යකෝ හොරෙන් බලන වෙසල් පැන්ඩා කැල
උන්ව අමතක කරාද


පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්...
ඔන්න මමත් ත්‍රෙඩ් එක පැත්තේ ආවා..
මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...








බ්‍රව්සර් එක ස්ටක් වෙනවා සිංහලු.. එක පාරට උනේ..
මොකද කරන්නේ මේකට..
පෝස්ට් දානවා වේගෙ වැඩිද![]()


පී ඩී එන් යකොව්. පඩින් නෑ![]()
![]()
![]()


රත්තරං;18518855 said:
පල පල නාකියා....
මෙන්න උබේ නියම ටිපිකල් ලෝයර් සින්දුව...
උබ වගේ නාකි ලෝයර් කෙනෙක් ඉන්නේ
රිදෙයි මාසයක් විතර අඩයි
