2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බ්‍රව්සර් එක ස්ටක් වෙනවා සිංහලු.. එක පාරට උනේ..
    මොකද කරන්නේ මේකට..
    පෝස්ට් දානවා වේගෙ වැඩිද :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    Never Be Alone ඕනෙ යකෝව්
    ඉල්ලුව කියලවත් කිව්වෙ නෑ නේ බන්. හරි හරි කමක් නෑ.:sorry::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18518791 said:
    මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ:no::no:

    අනේ එහෙනම් ආනෝර්ඩ් ස්වසනේගර් ගායනා කරන මාක් සකර්බර්ග් විසින් රචිත "සරතැස නිවා දිවි කතරේ" සින්දුවවත් දෙන්නකෝ.

    මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ

    පොට්ට හරිදුවා
    සාඩින් ඉසුරු එකා
    අයිඩීජී ගුස්පියා
    මහේශ් ජුලෝලා
    යුරාජ් ඩී ටාටා
    නාකි පොලා
    සංකපාල සරිගමකන්නා
    ගරිදු සුපර්ග්ලූගම් ලත්
    වික්ස් වෑල්ඩින්
    උපුල් පඩින්
    ශමින්ද සමනලයා
    ජනක ඇඩ්‍රස් ලස්
    කොට උඩ ස්පීඩ්මල්ලි
    මල්කවි මකබාස්

    ආ එහාගෙදර සූටික්කිවයි... යුරාජ් ඩී ටාටාගේ කෙජූ මිල්ක් බාර් එකේ අමතර පව්ලයිවත්, කිබුලය්යයි අයියගේ පවුල් හතරයි එකතුකරගන්නවා

    සහ හම්බයාව :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි යනවා හොට්ටනි!!!!!
    කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා....

    එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!

    bye bye kibula aiye
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි යනවා හොට්ටනි!!!!!
    කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා....

    එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!
    :rofl::rofl: ජය වේවා :cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි යකෝ හොරෙන් බලන වෙසල් පැන්ඩා කැල :angry:
    උන්ව අමතක කරාද :P

    එදා තෝ නේද අපේ ගරාජ් එකට ආපු වෙසෙල් එකේ වැඩිපුර ලොකු බැටරියක් තියෙනවා කියල ගලවලා දැම්මේ...???:baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්...
    ඔන්න මමත් ත්‍රෙඩ් එක පැත්තේ ආවා..
    මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    :D:D:D තෑන්කූ වේවා...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රත්තරං;18518855 said:

    පල පල නාකියා....
    මෙන්න උබේ නියම ටිපිකල් ලෝයර් සින්දුව...:lol::lol::lol::lol::lol:

    උබ වගේ නාකි ලෝයර් කෙනෙක් ඉන්නේ:P:P:P:P

    රිදෙයි මාසයක් විතර අඩයි


    තනුජකයා ලිදේ :rofl: