2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_my0o39bY411sqzz9ao1_500.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    FB එකෙ මුලු දවසම රැකගෙන ඉදලා...
    දකින hot ම කෙල්ලො ටිකට request දමලා..
    Block උනාම ඇඩ්මින්ලට නහයෙන් අඩලා...
    ආදර ලෝකේ දිනුවේ මම චැට් කරලා.....



    OT නැති Night Shift ගමකට ගහලා...
    පැයෙන් පැයට profile pic අප්ලෝඩ් කරලා...
    දවස තිස්සෙ එඩිට් කරපු Photos දමලා....
    ඇගෙ ආදරෙ ඉල්ල ගත්තෙ අරෝහි කියලා....



    හින්දි වගේ .. ලස්සන රූපේ දිලිසෙන්නේ...
    දැක්ක ගමන්.. කොයි කාගෙත් ඇස් උඩයන්නේ...
    සෙට් වෙන්නේ... ඉතිං ..බැදගන්නේ....
    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....



    ගෙනාපු දවසෙ ඉදං සැර වෙලා...
    ලස්සන පස්ස දොරෙන් විසි වෙලා...
    මාගේ නිදහස ලිමිටඩ් වෙලා....
    එයාගෙ ගවමන්ට් එක රන් කලා....



    මං ලග නැති දේවල් ඉල්ලලා....
    ඇඩුවා මුළු දවසම පෙරලිලා....
    ලක්සෙට කොඩිය දාලා රජවෙලා.....
    හිටියට මෙයා ලගදි කිච වෙලා.....



    හින්දි වගේ ..



    දවසින් දවසට වැඩ වැඩි වෙලා....
    එයාගෙ ලස්සන අත් කළු වෙලා....
    බියුටිය කචල් වෙන්න ලං වෙලා....
    මදරින් ලෝට එන්න සෙට් කලා...



    අවුරුද්දක් හරියට ගතවෙලා....
    දෙන්නම හොද ගානට තර වෙලා...
    මගෙ පිට බඩ පොත්තට ඇලවිලා...
    හිතෙනවා ඉන්නට වනගත වෙලා....



    හින්දි වගේ ..

    :cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;18518969 said:
    විසෙල් එකක් ගන්න නංගි:yes::yes::rofl:

    :lol::lol::lol::lol::lol::lol:මේ ටිකේ විසෙල් ගත්ත උන් බස් එකේ වැඩට යනවා.. විසෙල් එක විසල් එකේ ලු.. (කාගෝ..)​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සින්දුවේ මැදින් ඥාව් ඥාව් ගාන්නේ සංකපාලයද? :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18518890 said:
    අපෝ ගරාජ් එක වහන්න උනොත් වහන්න වෙන්නේ උබේ ගදට තමා:angry::angry:
    පල තම්බියාහ්... යේක ගන්ධයි උඹෙනෙ:angry::P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18518883 said:

    එදා තෝ නේද අපේ ගරාජ් එකට ආපු වෙසෙල් එකේ වැඩිපුර ලොකු බැටරියක් තියෙනවා කියල ගලවලා දැම්මේ...???:baffled::baffled:
    :baffled::baffled::baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං හම්බස්ට ඉන්නවා වගේ නැන්දම්මා කෙනෙක් තමා ඔය සින්දුවේ කියවෙන්නේ :rofl:
     

    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    Hotel California

    මට hotel california සින්දුව දෙනවද..... එළකිරි RADIO අහන යාලුවෝ ඔක්කොම එකතු :yes::yes::yes::yes: