විකුණමුදබවුසර් එකට ලෝඩ් කරලා වැඩි ඇති. ලඟපාත කාණුවක් හොයාගෙන ෂේප් එකේ ටිකක් හිස් කරපන්.. එතකොට බවුසරේ ඇදල යයි..![]()

ඔව්වා බොරු ප්රචාර මම කොරියන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලල නෑ..
මැවිල පෙනුනා..



රත්තරං;18518791 said:මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ
අනේ එහෙනම් ආනෝර්ඩ් ස්වසනේගර් ගායනා කරන මාක් සකර්බර්ග් විසින් රචිත "සරතැස නිවා දිවි කතරේ" සින්දුවවත් දෙන්නකෝ.
මම මේ ගීතයට එක්කරගන්නවා අපේ "ගැලෙව්වොත් කෑලි වැඩී ගරාජ්" එකේ
පොට්ට හරිදුවා
සාඩින් ඉසුරු එකා
අයිඩීජී ගුස්පියා
මහේශ් ජුලෝලා
යුරාජ් ඩී ටාටා
නාකි පොලා
සංකපාල සරිගමකන්නා
ගරිදු සුපර්ග්ලූගම් ලත්
වික්ස් වෑල්ඩින්
උපුල් පඩින්
ශමින්ද සමනලයා
ජනක ඇඩ්රස් ලස්
කොට උඩ ස්පීඩ්මල්ලි
මල්කවි මකබාස්
ආ එහාගෙදර සූටික්කිවයි... යුරාජ් ඩී ටාටාගේ කෙජූ මිල්ක් බාර් එකේ අමතර පව්ලයිවත්, කිබුලය්යයි අයියගේ පවුල් හතරයි එකතුකරගන්නවා

අපි යනවා හොට්ටනි!!!!!
කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා....
එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!
කැලේකුත් දුන්නා.. තව මදිද තොටරත්තරං;18518956 said:ආ යේක ශේරම වාශියක් වෙනවනම් අපිල කැමැතියි.....![]()

එහෙනං බඩාගේ ලේලන්ඩ් එක කථා කරං සේරම යමුඅඩෝ අපිත් sms ගැහුවා හරිය![]()

අහ්හ් මල් කුමාරයා
වැරදුනා අවුරුදු කුමාරයා
කොහොමෙයි ඉතින්



මං හොඳින් නැන්දේ..

අපෝ ආයෙම අහන්නේ නැහැ