HYBRID වාහන , ELECTRIC වාහන ඔක්කොම ලක්ෂ 4 විතර වැඩිවුණා එක සැරේට ම හේතුව වුනේ , නේපාලය , බංගලාදේශය , පකිස්තානය සහ මියන්මාර් යන රටවලට HYBRID සහ ELECTRIC වාහන වලට යොදා තිබු බදු ගොඩක් අඩුකරා . ඒකනිසා දැන් වාහන මිලදී ගන්නා ප්‍රමාණය 84% විතර එක සේරෙටම වැඩි වුනා. එනිසා සියලුම හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සැහෙන මිල ගොස් ඇත. එකට ලංකාව.
දැනට මෙවැනි වහනයක් LKR 200 000 - 350 000කින් මිල වැඩිවී ඇත.

Meka machan hybrid category eken remove akrala electric vehical category ekata danawa kiyala news ekak thiyenawa neda? ehema unoth mele tax henata adu wena nisa 40lak withara wenna puluwan nedA?
දැනටත් අපි release කරගන්නේ electric category එකට දාලා LKR 296 000 විතර duty
mage yaluwek laga tiyanawa 2003 "G Premium" ekak wikunanna,
Silver Metalic
26,000 Km
7,150,000/= negotiable
ethakota machan meka 70 lak withara wenne mokada?
Mitshubishi site eke meke price eka thiyenne $28,000 wagene..tax me tharam adu num 70 lak wenne mokadA?
2003 ?මෙගානට වටින්නේ නැහැ. කිසිම කෙනෙක් ගන්න එපා!!!


2013 ban
Keeyak watinawada kiyapan![]()