lankaweth mehema ekak karamuda

wariyapola akka wage ekak set unot kohomada![]()

මේක රගපෑමක් නේද?![]()

මොකක්ද රඟපෑම.. මේ GIF එකේ සීන් එකද.. ඒක ඇත්ත බං.. Prank එක නම් රඟපෑමක් තමා..
ඕකේ video එක බැලුවමනං නිකන් රග පෑමක් වගේ තේරෙන්නේ. ඒකයි ඇහුවේ. අරලගදී හිරු එකෙන් මහරගම බස්එකේ කරපු සීන් එක වගේ! 