එහෙම ගොඩ දාන්නේ නෑ බන් ආයෙ මැරුවනම් මැරුවම තමයි,වයිට් වෝකස්ලා ඇවිත් මොකක් හරි වෙන්න නම් පුලුවන්. ඇයි මතක නැද්ද රොබ් ස්ටාක්නුත් කාලයක් ඔය අද ජෝන් ස්නෝ ඉදපු තත්වෙ ඉදලා මැරිලා ගියා. එදාත් කට්ටිය හිත හදාගන්න ඔහොම කතන්දර කිවුවා නේ. මට තියන දුක ඒකාව කිසි ගතියක් නැතිව මරලා දාපු එක.සීසන් එකේ අනතිමට මරපු එක නම් හොදයි ඒත් තව ගතියක් තියනවිදියට ජෝන්ව මැරුවා නම් තමයි හොදම. බලපන්කෝ රෙඩ් වයිපර් ව මරපු විදිය තාම කට්ටිය ඒක ගැන කතා වෙනවා නේ


මේකෙ මොකා ඉතුරුවෙයි ද මන්දන්නෙ නෑ ඉවර වෙනකොටfor the watch
for the watch
for the watch
for the watch
for the watch
for the watch
for the watch
for the watch


රිදුනා

![]()
සර්සි ගේ කියලා අපි බලල තියෙන්නෙ මෙයාගේ නෙකඩ් වොක් එක
සර්සි ගේ ඔලුව තිබ්බට මේයාගෙලු කඳ
අපිව රවට්ටලාරිදුනා

ballobody double ban lena hedey newe![]()
සර්සි ගේ කියලා අපි බලල තියෙන්නෙ මෙයාගේ නෙකඩ් වොක් එක
සර්සි ගේ ඔලුව තිබ්බට මේයාගෙලු කඳ
අපිව රවට්ටලාරිදුනා
NARAKA UN MEKE MARENNE ADUWEN BAN

ඔව්. බැරිස්ටන් තමයි කතාවේ පරම්පරා කීපයක් එකට යා කරන පුරුක. 100% පිරිසිඳු චරිත කතාවේ නෑ. නමුත් ආසන්නයට යන චරිතයක් තමයි බැරිස්ටන්.
අනික හැම කෙනාම ගෞරව කරන එකම පුද්ගලය තමයි බැරිස්ටන්.
ඒ වගේම කතාවේ වඩාත් නිහතමානී චරිතය තමයි බැරිස්ටන්. ඔහු කාපිරියෙක් ළඟ අතවැසිකම් පවා කරනවා. ඒ ගැන කිසිම පසුතැවීමකුත් නෑ. ඩැනී ළඟ අවශ්‍යනම් කෝකියෙක් විදිහට උනත් වැඩ කරන්න තමන් ලෑස්තියි කියල ඔහු කියනවා.

Mountain died coz of poison. It's ser robert strong. Zombie of the mountain![]()

and now his subscription is ended![]()

ow ban.
hath dawase daaneta waren![]()

ow ban hena set ekak innawane un![]()
e wena khalasar ekak wage neda.
හොයලා බලන්නවත් ඊළග පොත ඇවිල්ල නැහැනෙ තාම![]()
බලපන්කෝ රෙඩ් වයිපර් ව මරපු විදිය තාම කට්ටිය ඒක ගැන කතා වෙනවා නේ
U marena ekak na ban mata kawruhari kiuwa u white walkerslagen army ekak hadanwa kiyala
