Game of Thrones Fans

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    tumblr_inline_mxxu56D6kC1sujs6c.jpg

    too old...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    එහෙම ගොඩ දාන්නේ නෑ බන් ආයෙ මැරුවනම් මැරුවම තමයි,වයිට් වෝකස්ලා ඇවිත් මොකක් හරි වෙන්න නම් පුලුවන්. ඇයි මතක නැද්ද රොබ් ස්ටාක්නුත් කාලයක් ඔය අද ජෝන් ස්නෝ ඉදපු තත්වෙ ඉදලා මැරිලා ගියා. එදාත් කට්ටිය හිත හදාගන්න ඔහොම කතන්දර කිවුවා නේ. මට තියන දුක ඒකාව කිසි ගතියක් නැතිව මරලා දාපු එක.සීසන් එකේ අනතිමට මරපු එක නම් හොදයි ඒත් තව ගතියක් තියනවිදියට ජෝන්ව මැරුවා නම් තමයි හොදම. බලපන්කෝ රෙඩ් වයිපර් ව මරපු විදිය තාම කට්ටිය ඒක ගැන කතා වෙනවා නේ

    jon snow marenne ne bn:D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    MV5BNzQ4MDk3NjMyMF5BMl5BanBnXkFtZTgwMjk4MjAzNDE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    සර්සි ගේ කියලා අපි බලල තියෙන්නෙ මෙයාගේ නෙකඩ් වොක් එක:(
    සර්සි ගේ ඔලුව තිබ්බට මේයාගෙලු කඳ:(
    අපිව රවට්ටලා:(රිදුනා:(:(

     
    • Like
    Reactions: markhaloce

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MV5BNzQ4MDk3NjMyMF5BMl5BanBnXkFtZTgwMjk4MjAzNDE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    සර්සි ගේ කියලා අපි බලල තියෙන්නෙ මෙයාගේ නෙකඩ් වොක් එක:(
    සර්සි ගේ ඔලුව තිබ්බට මේයාගෙලු කඳ:(
    අපිව රවට්ටලා:(රිදුනා:(:(

    :frown::frown:ballo
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    MV5BNzQ4MDk3NjMyMF5BMl5BanBnXkFtZTgwMjk4MjAzNDE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    සර්සි ගේ කියලා අපි බලල තියෙන්නෙ මෙයාගේ නෙකඩ් වොක් එක:(
    සර්සි ගේ ඔලුව තිබ්බට මේයාගෙලු කඳ:(
    අපිව රවට්ටලා:(රිදුනා:(:(

    body double ban lena hedey newe
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    :lol::lol:NARAKA UN MEKE MARENNE ADUWEN BAN

    සැබෑ ජීවිතෙත් ඔහොමනෙ. :(

    ඔව්. බැරිස්ටන් තමයි කතාවේ පරම්පරා කීපයක් එකට යා කරන පුරුක. 100% පිරිසිඳු චරිත කතාවේ නෑ. නමුත් ආසන්නයට යන චරිතයක් තමයි බැරිස්ටන්.

    අනික හැම කෙනාම ගෞරව කරන එකම පුද්ගලය තමයි බැරිස්ටන්.

    ඒ වගේම කතාවේ වඩාත් නිහතමානී චරිතය තමයි බැරිස්ටන්. ඔහු කාපිරියෙක් ළඟ අතවැසිකම් පවා කරනවා. ඒ ගැන කිසිම පසුතැවීමකුත් නෑ. ඩැනී ළඟ අවශ්‍යනම් කෝකියෙක් විදිහට උනත් වැඩ කරන්න තමන් ලෑස්තියි කියල ඔහු කියනවා.



    අපරාදේ වටිනා මනුස්සයා. :(

    Mountain died coz of poison. It's ser robert strong. Zombie of the mountain :P

    මොකක්? දැක්කනේ උන් ලේසියෙන් මැරෙන්නේ නෑ. :angry:

    and now his subscription is ended :yes:

    :lol:

    ow ban.
    hath dawase daaneta waren :(

    ඊයේ දානෙට ගිය ඔක්කොම උන්ව ඇනල මරලා. :shocked:
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ow ban hena set ekak innawane un :baffled::baffled:

    කලින් නම් khal Drogo ගෙ Khalasar එකේ 10,000ක් හිටියා.

    e wena khalasar ekak wage neda.

    එහෙනම් භයානකයි. මතකනේ Red Waste එකේ ඉන්නකොට උදව් ඉල්ලලා යැව්වම ආපු ප්‍රතිචාර.

    හොයලා බලන්නවත් ඊළග පොත ඇවිල්ල නැහැනෙ තාම:(

    ඒකත් හොඳයි. නැත්නම් මෙතන spoilers වලින් යටවෙයි. ලබන පාරවත් spoilers නොදා ඉන්න කියලා තමයි හැමෝගෙන්ම ඉල්ලන්නේ.

    බලපන්කෝ රෙඩ් වයිපර් ව මරපු විදිය තාම කට්ටිය ඒක ගැන කතා වෙනවා නේ

    Tyrion වෙනුවෙන් හැම බලාපොරොත්තුවක්ම බිඳවැටිලා තියෙන වෙලාවේ. ඌ ඇවිල්ලා "I will be your champion" කිව්වම මාර හැඟීමක් ආවේ. දිනාගෙන ඇවිල්ලා උවමනාවට වඩා ආවේගශීලී වෙලා අවධානය බිඳුනා. The End.

    U marena ekak na ban mata kawruhari kiuwa u white walkerslagen army ekak hadanwa kiyala

    එතකොට ඌ හැමෝගෙම හතුරෙක් වෙනවනේ. :rolleyes:
     
    Last edited: