Exam department eka gana nan danne na, haabai custom ekennan kawadawath list eka kin ganne na machan, oya minissu kiyana boru katha......
නෑ අයියෙ, දැන් අර විජේවීර කස්ටම්ස් ඩිරෙක්ටර් වත් අයින් කරල තියෙන්නෙ, එයත් මේකට සම්භන්ධයක් තියෙනවද දන්නෙ නෑ .. අනිත් එක ඉතින් කොහොමත් එක්සෑම් ඩිපාට්මන්ට් එකෙන් දෙන ලිස්ට් එකනෙ කස්ටම්ස් එකට ගන්න වෙන්නෙ, කස්ටම්ස් එකෙත් ඇතුලෙ මොනා වෙනවද කියල කව්ද දන්නෙ, ඕව ඇතුලෙ මොකක්ම හරි වෙලා තියෙනව පහුගිය ආණ්ඩුවෙන් නෙ ඔය විභාගෙ තිබ්බෙ, මොන විදිහට හදපු ලිස්ට් ද මන්ද
Last edited:
රෙප් කපන්නෙ නම් ඉතින් මේ හොර ලිස්ට් වලට නම දාගත්ත ඉන්ටර්විව් ගිය කෙනෙක් වෙන්න ඕනෙ.
ඒ නිසා එතනදී හොරයක් කරන්න බැහැ)
අඩුම තරමින් පාස් මාර්ක් එක 60 ට වඩා අඩු කරලා ඉතුරු වේකන්සි ටික පුරවන්නවත් කස්ටම්ස් එකෙන් කැමති නෑ.
මට වෙච්ච දේ මම කිව්වෙ .. ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ? ඔයා දැනටමත් වැඩ කරන්නෙ කස්ටම්ස් ද?
ඔයා මොනව කිව්වත් මට විශ්වාසයි මම ලිව්ව පේපරේ ගැන
