කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    උඹ මෙහෙම කතා කරන්නේ උඹට වෙච්ච දෙයක් නිසා කියලා මට තේරෙනවා මචන්. :) ඔයා ඔයාගේ මතේ කිව්වා. මම මගේ මතේ කිව්වා. නෑයෝ, දන්න අඳුනන අය ගැන කිව්වේ ලොකු කමකට නෙවේ. නැත්තන් කට්ටිය විශ්වාස කරනවා අඩුයි නිකන්ම කිව්වහම. :)

    මගෙත් හිතේ මචන් කිසිම කහටක් තරහක් නැහැ. මම මගේ අදහස මෙතන කිව්වෙත් මම ඒ දවස් වල රජයේ රස්සාවකට යන්න ආසාවෙන් හිටිය නිසා ඒ ගැන ගොඩක් හිතුව නිසයි. ඒ වගේම මම 2012 ලියපු " ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන නිලධාරී ශ්‍රේණියට " තිබුණු විභාගයෙන් ලකුණු අනුව 9 වැනියට යන්න මට ලියුම ආවත් මම ගියේ නැත්තේ මම දැනට කරගෙන යන ව්‍යාපාර බොහොම සාර්ථක නිසා මම නිකන් හරි interview ගියා නම් තවත් මම වගේම ඒ දවස් වල රස්සාවකට යන්න ආසාවෙන් හිටපු කෙනෙකුට අවස්තාවක් නොලැබෙන නිසයි.

    උඹ කියපු නිසාම මම තව දෙයක් කියන්නම්. නම් ගම කියන්න බැරි නිසා තමයි මටත් මේක ඔප්පු කරගන්න බැරි. නමුත් මම දන්නා පේරාදෙණිය කැම්පස් එකෙන් ගිය exam ලියා interview වත් නොගියපු කෙනෙක් අද ඉන්නවා ඇතුලේ, එයට හේතු උනේ ඔහුගේ පියා එකල රජයේ ප්‍රභල පුද්ගලයෙක් නිසයි. තවත් දෙයක් තමයි තෙවැනි දිනයේ තැපැල් කල ලියුම අතරේ මගේ ලියුම නොතිබුණු නිසා Custom එකට සහ Finance ministry සම්බන්ධ මහනුවර සිටින ප්‍රබල නිලධාරියෙකුගේ පුතෙකු කිව්වේ මට නම් අනිවාර්යෙන් ලියුම එනවා එක ගැන බයවෙන්න දෙයක් නෑ කියලා.
    ඒ වගේමයි සියලුම සමස්ත ලංකා තරඟ වල කුසලතා සඳහා (ශිෂ්‍යභට ඇතුළු) ලකුණු 10ම ලබා දුන නමුත් ජනාධිපති බාලදක්ෂයන් හට කිසිදු ලකුණක් නොලැබීම. මම ඒ ගැන තර්ක කල නමුත් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වුයේ නෑ.

    මම පිළිගන්නා එකම දෙය " විභාග දෙපාර්තමේන්තුවෙන්" කරන ලද විභාගය 100% සත්‍ය හා නිවැරදි නමුත් ක්‍රීඩා කුසලතා සඳහා ලකුණු ලබාදීමේදී ඕන තරම් අකටයුතුකම් සිදු උනා. මොකද තමන්ගේ සහතික පත්‍ර ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කොට සහතික කරගැනීමේදී බොහෝ අය හොර වැඩ කාලා කියන දේ ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ දෙන දන්නා දෙයක්.
    විභාගයේ ලකුණු සහ interview එකේ ලකුණු පිළිගත හැකි මුත් ක්‍රීඩා සඳහා ලකුණු දීමීදී සිදුවූ දෙය දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.

    මේ සැරේ ක්‍රීඩා සඳහා ලකුණු දුන්නාද යන්න මම දන්නේ නැහැ. තවත් දෙයක් එම බඳවාගැනීම් දී සිදුවූ සියලුම හොර වැඩ gov.lk හි පළවූ නිසා ඔවුනට වෙබ් අඩවියද වසා දැමීමට සිදු උනා. ඒ පිලිබඳ තොරතුරු admin ගෙන් අසා ගන්න පුළුවන්.
    ඒ ගැසට් පත්‍රයේ විවිධ විවිධ කරුණු වලින් කනෙන් රිංගීමට ඕන තරම් අවස්ථා ලබා දී තිබුනා.

    මම ප්‍රර්ථනා කරනවා මෙවරවත් හැමදේම නිවැරදිව සිදුවේවා සහ සිදුවෙලා ඇතිය කියල. හැමෝටම ජයෙන් ජය....
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    Mama dannawa machan umba hithe kuhaka kamak nathuwa umba Danna de kiyanne kiyala. Ane manda ban. :baffled: Rep + :)
     
    • Like
    Reactions: kandyan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    මුලින් හිටියෙ නැති, පැත්ත පලාතක ආවෙ නැති, ත්‍රෙඩ් එකට බම්ප් එකක් වත් දැම්මෙ නැති, විභාගෙ පාස් යැයි කියාගන්නා අයත්, කස්ටම්ස් එකේ දැනට වැඩ කරන අයත් දැන් මාත් එක්ක ඇරගෙන පොරවල් වෙන්න දැඟලුවට, එකෙක්වත් නැතුව හෙල්ප් ත්‍රෙඩ් එකක් ඇදන් ගියෙ, ඔය බොරුවට කෑගහන නරි එකෙක් වත් කාටවත් උදව් කෙරුවෙ නෑ .. කුහක කම පුරෝගෙන හිටිය කාටවත් වචනෙකින් වත් උදව් කෙරුවෙ නෑ .. ත්‍රෙඩ් එකේ දිගටම හිටිය කීප දෙනාට මතක ඇති අපි දෙතුන් දෙනෙක් ත්‍රෙඩ් එක ඇද්ද කාලෙකුත් තිබ්බ ... :yes: මට මේ ත්‍රෙඩ් එකට +රෙප් 30 ලැබෙනකොට -රෙප් ලැබුන 500 විතර මුල ඉඳලම, ඒත් මම රෙප් වලට මේක පටන් ගත්තෙ නැති නිසාත්, මම වගේම එක්සෑම් ලියන අනිත් අයට කුහක වෙන්නෙ නැතුව දන්න දෙයක් කියල දෙන්න ඕනෙ නිසාත් ත්‍රෙඩ් එක ඇදගෙන ගියා .. මෙතන ඉන්න ත්‍රෙඩ් එකට සහය දුන්නු සහෝදරයො ටිකත් විවිධ වර්ගයේ පොත් වර්ග ශෙයා කරමින් සහ විභාගෙට එන්න පුළුවන් කියල හිතෙන දන්න දන්න ගණන් කියල දෙන ගමන් ගොඩක් උදව් කළා අනිත් අයට :yes: .... W.O.T ගෙ පොත් වල තියෙන්නෙ ලෝක සම්මත බුද්ධි පරීක්ෂණ ක්‍රම .. අපි දිගටම ක්ලාස් ගියේ නෑ, ඒක නිසා ඒව තමයි අපිත් පාඩම් කලේ ගොඩක්, මේ ත්‍රෙඩ් එකේ මේ පොත් වර්ග ඔක්කොම වගේ කට්ටිය ශෙයා කළා .. ඒවට බොහොම ස්තුතියි ... විභාග වල එන්න පුළුවන් ප්‍රශ්න කලින් දැනගන්නව කියන්නෙ අමාරු දෙයක් උනත් අපි පුළුවන් තරම් උත්සාහ කළා හැමෝටම උදව් කරගනිමින් ගොඩ යන්න ... මෙවර ආව පේපර් ලෝක සම්මත බුද්ධි පරීක්ෂණ වලින් බැහැර වෙච්ච ඒව, අපි කව්රුවත් දැනන් හිටියෙ නෑ ලෝක සම්මත ක්‍රම වලින් බැහැර ඒව එයි කියල, ඒත් අපි එකිනෙකාට උදව් කරගනිමින් ගත්ත උත්සාහය සෑහෙන්න වටිනව :yes: .. ඒ කොහොම උනත් මම හොඳින්ම දන්න කීප දෙනෙකුත් පාස් වෙලා තිබ්බ .. :) ඒ අයට සුභ පැතුම් ... දැන් මේ ත්‍රෙඩ් එක ගෙනියන්න කලින් ආවෙ නැති සියල්ල දත් සෙට් එකක් දැන් ඉන්න නිසාත් ;) .. කලින් වචනෙකින්වත් උදව් නොදුන් දැනට කස්ටම්ස් එකේ වැඩ කරන පොරක් ඉන්න නිසාත්, මේක නරි නිසා මඩ ගොහොරුවක් වෙන නිසාත් මට නරි පහරන දෑ ඉවත් කිරීමට ඉහල බලධාරීන්ගෙන් ලැබුණු උපකාර සීමාසහිත නිසාත් .. මම තීරණය කළා මෙතනින් පස්සෙ ත්‍රෙඩ් එකට පෝස්ට් දාන්නෙ නැතුව ඉන්න (දැන් අර නරින්ට පට්ට සතුටු ඇති :lol:) ... මම හිටියෙ නැති උනාට සෙට් එකක් ඉන්නවනෙ .. හදවතින්ම උදව් කරන්න ආපු විශේෂ සහෝදරයන් කීප දෙනාට හා අනික් හැමෝටම බොහොම ස්තුතියි ... :) එහෙනම් අපි කැපුනා ... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා! හැමෝටම ජයෙන් ජය .. :):):yes::rofl:
     
    Last edited:
    • Like
    Reactions: madushankads

    Menna mehe waren ban pissu nathuwa. Arahen Mata GT baninawa umben Gema illanna epa kiyala. Mama post ekak daala umben kelinma ahuwa umbada mage rep kepuwe kiyala. Ekata no reply. Mama meke kisima fake ekakin reply daala Na. Eka mathaka thiya ganin. Anika ban athal ekata thamai kawuruth thread wala wali edagena yanne. Mama umbata benna umba Mata benna. Ewwa ehema thamai. Me online labbawal serious ganna epa ban. Umba thread eka daala giya kiyanne umba serious gaththa wenawa. Menna mehe waren. Next exam eka wenakan meke api edagena Yamu. Mamath puluwan widiyata support eka dennam. meka karagena Yamu puluwan widiyata. Ow machan mama me thread eke mula indala hitiye Na thamayi. Anika mama me thread eka aththatama follow kale exam eken passe. Mama me umbath ekka waliyen passe thamai umba monada meke me daala thiyena IQ monawada kiyala beluweth. Mekai machan, paper ekakata Ena ewwa Kalin predict Karanna baane. Amaru paper ekak awahama eka nondi karapu eka Nam weradiyi. Matath paper eka hithuwata Wada amaru Una. Eka aththatama patta standard paper ekak. Hari e Katha wedak Na. Umba me thread eka Karan palayan machan. Umba daapu thread eka meka. Menna mehe waren ban. Api kawuruth online pissu thamai kelinne ban. Ara ZEUS gen ahala balapan api kawuruth real life eke mehema me moda athal gannawada kiyala. Aththatama online wali moda athal ne. Owwa ohoma thamai ban. Menna mehe waren guti noka apahu thread ekata. :):):):angry:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ayyo salli bump... Tarson pissu nethuwa thread eka edahanz.. Sup ekata API innawa .. Anek ayath Danna dewal dala help ekak denna. Next time Cztm exam Liyana ekekta unath me thread eka wedagath mcn.. Kattiyama ekathu wela meka karamu...
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ayyo salli bump... Tarson pissu nethuwa thread eka edahanz.. Sup ekata API innawa .. Anek ayath Danna dewal dala help ekak denna. Next time Cztm exam Liyana ekekta unath me thread eka wedagath mcn.. Kattiyama ekathu wela meka karamu...

    tharaha maraha allala dala wade digatama karapan tarson............

    Aru serious aragena ne... :rolleyes: Ilanga exam ekata mamath full sup eka dennam... :)
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Appointment lettrs ewanawada nadda kiyala? Mona dawasa wala recruitments karanawada kiyala kawuruwath danne nadda ?
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    mcn warrior FX sirawatama mcn Una thama me thread eka nawattuwe. Ube family cnection katha Una details gattata API ewa gatte me thread eken.

    plz mcn anek un tikawath meka adagena yamu
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    tarson machooo thread eka adagena yanna waren... Hemoma meka adagena yamu. Customs immigration gov. Exam karana ayata meka wedagath mcn.hemoma meka goda damu
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Apiwa recruit karanne mona maseda kiyala danna ekkank kiyanawada plz?
    anduwa wisuruwanawalu thawa sathi 3 kin wage .. ita kalin gannawa kiyala neda aranchi awe?.:(:(:dull:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    thama rep kapanawa rs1000 labana parath kelawa ganin kiyala, ubata rs1000 loku ganak unata mata nan echchara loku ganak newe ponsiyo, ubata degree ekak nathi hinda kohe hari pakkali wadak ne karanawa aththe paw uba gana dukai ban. ane manda ban uba hamadama rep kapanawa kochchara kapuwath rep iwara wenneth na ban...............