rep+ඔය NFC ඇන්ටනා එක බන්... බලහන් සම්සුන්ග් කියන නමට යටින් මොකක්ද තියෙන්නේ කියලා.... Near field communication
![]()

onna dan online help eke wallpost yanawalu NFC wada karanne na kiyala![]()



ඔය NFC ඇන්ටනා එක බන්... බලහන් සම්සුන්ග් කියන නමට යටින් මොකක්ද තියෙන්නේ කියලා.... Near field communication
![]()
+reprep+![]()







ඕක පට්ට බොරුවක් බන්
ඔය NFC සර්කිට් ඒක
අපරාදේ ගොඩක් උන් ඕකට රැවටිලා ඕක ගලවලා![]()


NFC ඇන්ටෙනාවට කස්ටියම රැවටිලා වගේ.
මුන්ට අපේ ප්රයිවසි හැක් කරන්න ඕනෙ නම් බැටරියෙ නෙවේ බොල ෆෝන් එක ඇතුලෙම චිප් එකක් දාලා එවයි.
