Samsung ගැන මුන්

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඕක පට්ට බොරුවක් බන්
    ඔය NFC සර්කිට් ඒක
    අපරාදේ ගොඩක් උන් ඕකට රැවටිලා ඕක ගලවලා :angry::angry::angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය NFC ඇන්ටනා එක බන්... බලහන් සම්සුන්ග් කියන නමට යටින් මොකක්ද තියෙන්නේ කියලා.... Near field communication

    Samsung_galaxy_S3_battery_life_review.jpg
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911 and Dntec

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oya kage video ekak da ban. ube account ekenda dala up karala tiyenne natam original upload karapu ekada?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    NFC ඇන්ටෙනාවට කස්ටියම රැවටිලා වගේ.
    මුන්ට අපේ ප්‍රයිවසි හැක් කරන්න ඕනෙ නම් බැටරියෙ නෙවේ බොල ෆෝන් එක ඇතුලෙම චිප් එකක් දාලා එවයි.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • NFC ඇන්ටෙනාවට කස්ටියම රැවටිලා වගේ.
    මුන්ට අපේ ප්‍රයිවසි හැක් කරන්න ඕනෙ නම් බැටරියෙ නෙවේ බොල ෆෝන් එක ඇතුලෙම චිප් එකක් දාලා එවයි.

    :lol: