පට්ට හු**ගේ ගැනී -පට්ට තරහයි තාම
මේකයි case එක මචං.මම ඊයේ කොටුවෙන් නැග්ග රජරට රැජින train එකේ .දන්නවනේ සෙනග කොහොමද කියල කොටුවෙන් 1.40 ද කොහෙද මට මතක විදියට ඇද්දේ.
ඔන්න කොහොම හරි පෙට්ටියකට ගොඩවෙලා පොඩ්ඩක් ඇතුලට අවා දොරවල් ගාව හිරවෙන්න බැරි නිසා.ඊටත් ලැප් එකත් උස්සන් ඒක උඩට දාගන්න එක්ක තමයි ටිකක් ඇතුලට සෙට් උනේ.
ඔන්න ගිහින් හිටගට්ට තැනම කෙල්ලෙක්.හොද ඇහැට කනට පෙන කැල්ලක්.
කොහොම කැල්ලක් උනත් මම කැමති නැහැ අගේවත් ගෙවේන්න මොකද ඊළගට ඕව chater case නිසා. කොල්ලෙක් උනාම කෙල්ලෙකුගේ නිදහසේ යන්න තියෙන අයිතිය රකින්න එපයි.
හරි ඔන්න මම ඉන්නවා මේ කෙල්ලගේ වෙන්නෙවත් නැතුව බොහොම අමාරුවෙන් පස්සට වෙලා.පොඩ්ඩක් ඉස්සරහට උනානම් හෙන jack එකක් තමයි කෙල්ලට වදින්නේ.
ඔහොම අවා මචන කෙල්ලට ඉදගන්න හම්බුනා මම ඉතින් seat එක අල්ලගට්ට මම අල්ලගේනවත් නෙමේ හිටියේ ඒ තරම් සෙනග.
ඔන්න ඉතින් වැඩේ කාරයොයි වතුර බෝතල් කාරයොයි පෝලිමේ එනවා.උන්ට අහක් වෙන්න එපයි පොඩ්ඩක් උන්ට ඉඩ දුන්න මචං.මෙන්න මගේ කකුලට අනිනවා හෝ ගාල මොන හු**ක්ද කියල බැලුව .
මම ගාව seat එකේ ඉදන් ඉන්න වේසි හිතාගන මම ඒකිගේ උරිසට jack ගහනවා කියල.
මේකිට අවරුදු 45ක් විතර jack ගහන්න තියා මුණ බලන්න හිතෙන එකක් නේම්.
මෙකි මට රවනවයි එක විකරය්යි.කියනවා මුන් යන්න දන්නේ නැහැ අසහනේ කියල කිවේ නැතේ
මට මල මචං එකසිය ගානට එකී දිහා කන්න වගේ බලල කීව තමුසේ හිතං ඉන්නේ මිනිහෙකුට අයින් උනාම තමුසෙට හේත්තු වෙන්න අවා කියලද. ගැනිට කට උත්තර නැහැ.ලග ඉටපු uncle කාරයෙකුත් කියනවා මේ නාකි ගැනුන්ගේ ගවුනත් ඇති උන් හිතන්නේ අපි උනෙක්ක නිදන්න අවා කියල හිතන්නේ කියල.
මට මාර upset මචං මේ ලස්සන කෙල්ලෙක් ගාව ඉදලවත් jack පාරක් ගහන්න හිනෙවත් නොහිතපු මට මේ නාකි ගැනියෙකු කරපු වැඩේ බන්. අනිත් උන් හිතන්න අත්තේ මම jack ගහන්න හිහින් චා උනා කියලනේ.උබලටත් මෙහෙම වෙලා තියෙනවද ?
ඉදකින් බන්

Last edited:

kello thawa hodai ban naki ganu ekka baladdi.. kohomahari aparade kiyanna ba kella ban.. adenawa.. 