සිරගත වුනෙමි

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    එල මචන්.. මොනවා උනත් උඹට දේශපාලකයෙක් වෙන්න සුදුසුකම් තියෙනවා. මොකද බොරු ලෙඩ අරන් PH එකට යන්න:lol: ට්‍රයි එකක් දීලා බලපන්..;)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • ඒක නම් ඇත්ත..මේ අද උදේ දැකපු සිද්ධියක්......

    පාරෙ වම් පැත්තෙ බ්ලොක් එකක් නිසා එක දිගට වාහන පෝලිම වම් පැත්තෙ..ඉතින් ඒ වාහන පෝලිම ඉස්සර කරගෙන කොල්ලෙක් බයික් එකක ආව දකුණු පැත්තෙන්....මොකද ඉස්සරහින් වාහන ඇවෙ නැති නිසා...එක පාරටම අර නවත්තල තියන වාහන පෝලිම මැද්දෙන් කෙල්ලෙක් දකුණු පැත්තට මාරු උනා......බයික් එකේ වැදෙනකන් කෙල්ල දන්නෙත් නෑ බයික් එකක් එන බව.....පාර බැලුවෙත් නෑ..වෙලාවට හිමින් ආවෙ බයික් එක....කෙල්ල රවුමක් කැරකිල නැවතුන වැදිල්ලට....මොනව හරි උනා නම් ඉතින් අර බයික් එකේ ආපු කොල්ල ඇතුලෙ මේකිට සිහිය එනකන්
    :no:

    මේවගේ එකකදී දෙන්නම වැරදියි මචං. කෙල්ලත් අනිවාර්යෙන් එතෙන්දි පාරෙ දෙපැත්තම බලන්න ඕනෙ. අනික බං කොල්ලත් කහ ඉර නිසා අනිවාර්යෙන් බලන්න ඕනෙ, ඕවගේ තැන වලදි අනන්තවත් මිනිස්සු ඔහොම පනිනව. මොකද මොකෙක්ව හරි හැප්පුනොත් කහ ඉර උඩදී යට කරන ගියා කියලනෙ උට ගේම වැටෙන්නෙ. මම නං ඔහොම දාද්දි කොච්චර පරක්කු උනත් ස්ලෝ කරලා කහ ඉරේ මොකෙක්වත් එනවද කියල බලනව
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල මචන්.. මොනවා උනත් උඹට දේශපාලකයෙක් වෙන්න සුදුසුකම් තියෙනවා. මොකද බොරු ලෙඩ අරන් PH එකට යන්න:lol: ට්‍රයි එකක් දීලා බලපන්..;)

    :rofl::rofl::rofl:තැන්කූ.....

    සිරාවටම මචෝ.....

    පී එච් එකේ හිටිය හොඳ සල්ලිකාරයෝ දෙතුන්දෙනෙක්....සල්ලි ආකර..ඒත් බිස්නස් ඩීල් වලදි කේස් දාගෙන හිරේ ආපු උන්...:yes:

    උන් ඩොක්ටර් එන වෙලාවට කරන්නෙ ඩොක්ටර් ගාවට යන එක විතරයි පෝලිමේ...අපි වගේ බොරුවට අමාරුකම් පෙන්නන්නෙ නෑ....උන් ගියපු ගමන් ඩොක්ටර් කියනවා

    "ආ මිස්ටර්**** බෙහෙත් නම් අවශ්‍ය නෑ..ටිකක් රෙස්ට් එකේ ඉන්නකො"

    කියල...මං හිතන්නෙ උන් ඩොකාවත් සල්ලි වලින් ශේප් කරල ඉන්නෙ......සල්ලි වලින් කරන්න පුළුවන් දේවල ඇතුලෙදි සෑහෙන්න තියනව මචෝ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    A. සිරියා;18426280 said:
    මේවගේ එකකදී දෙන්නම වැරදියි මචං. කෙල්ලත් අනිවාර්යෙන් එතෙන්දි පාරෙ දෙපැත්තම බලන්න ඕනෙ. අනික බං කොල්ලත් කහ ඉර නිසා අනිවාර්යෙන් බලන්න ඕනෙ, ඕවගේ තැන වලදි අනන්තවත් මිනිස්සු ඔහොම පනිනව. මොකද මොකෙක්ව හරි හැප්පුනොත් කහ ඉර උඩදී යට කරන ගියා කියලනෙ උට ගේම වැටෙන්නෙ. මම නං ඔහොම දාද්දි කොච්චර පරක්කු උනත් ස්ලෝ කරලා කහ ඉරේ මොකෙක්වත් එනවද කියල බලනව

    එතන කහ ඉරක් තිබුනෙ නෑ සුදූ:no:

    කෙල්ලොනෙ බං...;)
    උන්ට කහ ඉරි වලින්, පාරෙ වාහන එනවද නැද්ද කියන එකෙන් වැඩක් නෑ...

    හින්දි ෆිල්ම් වල වගේ ඓශ්චර්යා රායි එනකොට වටේ පිටේ ඉන්න උන් ඔක්කොම තුෂ්නිම්භූත වෙලා බලන් ඉන්නව ඇති කියල හිතාගෙන දැන් ඉන්න කෙල්ලො පාරෙ යන්නෙ.....
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Code:
    එතනට ආපු මේල් නර්ස් කෙනෙක් අඩි හප්පල ඇහුවෙ නැද්ද තොට කුඩු සික් එක නේද කියල.....අප්පට හුඩු මට දෙලොව පොල් පෙනුන....නඩු නැතුවට නඩු වැටෙන්නයි යන්නෙ..මං බොරුවට හුස්ම ඇද ඇද විස්තරේ කිව්ව....හොරකම් කරල . මිනී මරල, කුඩු ගහල එන උන්ට වඩා පොඩි සැලකිල්ලක් තියනව රිය අනතුරක් නිසා ආව කිව්වම...අනික මගෙ කුඩු පෙනුමක් පේන්න නෑ ලොවෙත්.......

    මොන බොරුද මම එදා දැක්කනේ තෝව..... හැටි විතරක්..... තෝ කුඩු ගහනවම තමා......!! :angry::growl::frown::angry:
     
    :frown::frown::angry:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    හිරගෙදර කියන්නේ,

    දුප්පතාට ගෙයක්..
    හිඟන්නාට දන්සැලක්..
    උගතාට විශ්වවිද්‍යාලයක්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    මචං මට දැන් ටිකකට කලින් නරක හීනයක් පෙනිල ඇහැරුණා....ආය නින්ද ගියෙත් නැති හින්ද EK පැත්තෙ ආව ආව ගමන් දැක්කෙ උබේ ත්‍රෙඩ් එක....පිස්සු හැදුණ බං කියවල මටත් හෙට වාහනේ ටිකක් දුර ගමන්ක් යන්නත් තියනව අම්මෝ 60 පන්නල යන්නෙම නෑ කියල හිතාගත්තා මේක කියවල...:shocked:

    මචං උබට දැන් අත්දැකීම් තියන හින්ද අපිට උපදෙස් ටිකක් දීපන් උබ දන්න විදිහට මොකද අපිටත් කොයිවෙලේ කොහොම ටොපිය සෙට් වෙයිද කියල කවුද දන්නෙ??:shocked:

    1.ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම කරන්න තියන හොදම දේ මොකක්ද???ලෝයර් කෙනෙක් එක්කම පොලිසියට උබ ගියානම් මීට වඩා දෙයක් කරගන්න තිබ්බද??

    2.ඩෑෂ් බෝඩ් කැමරාවක් හයි කරල තිබ්බනම් ඒකෙ රෙකෝඩ් වලින් ඔප්පු උනොත් වැරැද්ද උබේ නෙවෙයි කියල හිරේ නොගිහිං බේරෙන්න තිබ්බද??

    3.මචං අපි සාමාන්‍ය පවුල් වල කොල්ලොනෙ බලපුලුවන්කාරයෝ වත් දේශපාලන දැන ඇදුනුම් කම් වත් ලොකුවට නෑනෙ එහෙම කොල්ලෙක් පූරුවෙ කරපු කරුමෙකට හරි ඇතුලට එන්න සෙට් උනොත් හිරේට යන්නැතුව හොස්පිටල් එකට කෙලින්ම යන්න ක්‍රමයක් තියනවද (උබට වගේ අග්‍රගණ්‍ය රගපෑමේ හැකියාවක්වත් නැති එකේට:lol:)
    )ජේලර්ලට පොලිසියට ජරාව දීල හරි??

    ඔය ටික කියල දියන් මචං...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    මචං මේකෙ කියල තියන තනුජක අයියගෙ ත්‍රෙඩ් එකේ link එකක් දාපන්කො
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං මට දැන් ටිකකට කලින් නරක හීනයක් පෙනිල ඇහැරුණා....ආය නින්ද ගියෙත් නැති හින්ද EK පැත්තෙ ආව ආව ගමන් දැක්කෙ උබේ ත්‍රෙඩ් එක....පිස්සු හැදුණ බං කියවල මටත් හෙට වාහනේ ටිකක් දුර ගමන්ක් යන්නත් තියනව අම්මෝ 60 පන්නල යන්නෙම නෑ කියල හිතාගත්තා මේක කියවල...:shocked:

    මචං උබට දැන් අත්දැකීම් තියන හින්ද අපිට උපදෙස් ටිකක් දීපන් උබ දන්න විදිහට මොකද අපිටත් කොයිවෙලේ කොහොම ටොපිය සෙට් වෙයිද කියල කවුද දන්නෙ??:shocked:

    1.ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම කරන්න තියන හොදම දේ මොකක්ද???ලෝයර් කෙනෙක් එක්කම පොලිසියට උබ ගියානම් මීට වඩා දෙයක් කරගන්න තිබ්බද??

    2.ඩෑෂ් බෝඩ් කැමරාවක් හයි කරල තිබ්බනම් ඒකෙ රෙකෝඩ් වලින් ඔප්පු උනොත් වැරැද්ද උබේ නෙවෙයි කියල හිරේ නොගිහිං බේරෙන්න තිබ්බද??

    3.මචං අපි සාමාන්‍ය පවුල් වල කොල්ලොනෙ බලපුලුවන්කාරයෝ වත් දේශපාලන දැන ඇදුනුම් කම් වත් ලොකුවට නෑනෙ එහෙම කොල්ලෙක් පූරුවෙ කරපු කරුමෙකට හරි ඇතුලට එන්න සෙට් උනොත් හිරේට යන්නැතුව හොස්පිටල් එකට කෙලින්ම යන්න ක්‍රමයක් තියනවද (උබට වගේ අග්‍රගණ්‍ය රගපෑමේ හැකියාවක්වත් නැති එකේට:lol:)
    )ජේලර්ලට පොලිසියට ජරාව දීල හරි??

    ඔය ටික කියල දියන් මචං...

    ලෝයර් කෙනෙක් ඇල්ලුවත් මං හිතන් නෑ ඇප ලැබෙයි කියලා....හැප්පුන කෙනා රෝහල් ගත කරල හිටපු නිසා

    ත්‍රීවිල් එකේ ඩෑශ්බෝඩ් කැමරා කොයින්ද:baffled:......එහෙම තිබුනා නම් යම් සහනයක් වෙන්න තිබුනා බං

    එක්කො අඳුරන ජේලර් කෙනෙක් ඉන්න ඕනි, නැත්නම් බන්ධනාගර රෝහලේ ඇඳුරුම් කමක් තියෙන්න ඕනි....නැතන්ම් සල්ලි ඕනි