සිරගත වුනෙමි

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    646
    620
    93
    මටත් නඩුවක් යනවා , එන මාසේ දෙවෙනි නඩු මුරය තියෙන්නේ. අහක යන කුනු ගොඩක් බේරන්න ගිහින් නිකන්ම මාවත් පටලවලා . බයේ ඉන්නේ රිමන්ඩ් කරයිද කියලා . කවදාවත් දන්න එකෙක් මරාගත්තත් බේරන්න යන්නෙපා මට වගෙ පුඩි කන්න වෙයි .
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Patta seen ekak ne
    22 උදේ වෙනකොට රනිල් හාමු එක්ක අරිනවා හිරේ කලේගාන සාර්ලා සමාජවාදී සමුහ ආණ්ඩුවක් ආවම.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    This is why I love Old Elakiri. Patta useful thread giye e kale.

    Lankawe elawaddi maath issara reckless driving karanawa. Tikak hayyen yanawa, overtake karanawa. Patience antimai. Ithin podi mistake ekak athi mehema dewal wenna. Mage driving hadune rata awith license gaththata passe. Maara careful widihata drive karanawa dan man. Lankawata awith drive karaddi unath man dan careful. Hadissi karayinta ida deela mage paduwe elawanne. Me wage thread ekak dakalawath api hariyata drive karanawa nam loku deyak.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මටත් නඩුවක් යනවා , එන මාසේ දෙවෙනි නඩු මුරය තියෙන්නේ. අහක යන කුනු ගොඩක් බේරන්න ගිහින් නිකන්ම මාවත් පටලවලා . බයේ ඉන්නේ රිමන්ඩ් කරයිද කියලා . කවදාවත් දන්න එකෙක් මරාගත්තත් බේරන්න යන්නෙපා මට වගෙ පුඩි කන්න වෙයි .
    Kathawa kiypnko bn apitath deyak gnna