෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5iGXTrT.jpg

    wcaXg28.jpg

    Rohana Baddage - Bandula Wijeweera - Mamai Banai Album 01

    Rohana Baddage - Bandula Wijeweera - Mamai Banai Album 02

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හින්දි සිංදු වල නම් අලුත් එව්වත් එල සමහර..:yes: මමත් අහනවා ඉඳලා හිටලා.. ඒත් හින්දි නම් එකතු කරන්නෙ නෑ බං..:no: මම ඉන්නෙ ගාල්ලෙ.. ඒත් බං මට නිවාඩු අඩුයි.. ඒකයි අවුල..

    :( okay sinhalu. Mang laga tibba hindi videos togeekui hindi mp3 hena set ekakui. Owa upload karanna ubata data yana nisa keewe. Kamak na upload karapan ehenam. :love: Ela wedak :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( okay sinhalu. Mang laga tibba hindi videos togeekui hindi mp3 hena set ekakui. Owa upload karanna ubata data yana nisa keewe. Kamak na upload karapan ehenam. :love: Ela wedak :yes:
    ගිගා හැටක් තියෙනවා මචෝ.. ෆිල්මුත් නෑනේ බාන්න..
    උඹ ගාව තියෙන කනෙක්ෂන් එක මොකක්ද මචං..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගිගා හැටක් තියෙනවා මචෝ.. ෆිල්මුත් නෑනේ බාන්න..
    උඹ ගාව තියෙන කනෙක්ෂන් එක මොකක්ද මචං..

    හැට මොකද්ද බං මගෙ ලඟ තිබ්බ GB සිය දෙසිය ගාණක සිංහල English හින්දි දෙමල ජපන් Chinese එකී නොකී හැම සින්දුවක්ම. :( හාඩ් එකම මැරිල ගියා යකෝ අපරාදෙ මඟුල. මම අප්ලෝඩ් කරන්න ඒව නැතුවාම සංරක්ශණය කරගන්න ඕන කියල හිතෙන ඒවා නෙට් එකෙන් බාගෙන අළුතෙන් ගූගල් එකවුන්ට් හදලා ඩ්‍රයිව් එකට 15GB පිරෙන්නම අප් කරලා දානව. සොන්නකොම් බං. ගිගාබයිට් හැට ගාණක සිංහල සිංදු කියන්නෙ පට්ට තොගයක් බං Google ඩ්‍රයිව් 4ක් 5ක් හදලා අප් කරලා දැම්ම නම් හරි ඕයි ඔක්කොම. :( ඕවා තියෙන කාලෙට අගයක් නෑ කෙලවිලා ගියාම ආයෙ හොයාගන්න බෑ මලාට. :( අනම්මනම් එකේ සිංදු 1 ඉඳලා 6200කට විතර වෙනකම් සයිට් එක පිටින්ම ඇදලා තියන් ඒ ටික විතරයි දැන් ලඟ තියෙන්නෙ. :no: ඒත් ඒව කලවම් වෙලා බං ඇල්බම් පිටින් තියෙනව කියන්නෙ සුප්පා ඕයි කියල වැඩක් නෑ. :yes:පරිස්සම් කරපන් යකෝ නැති වුන දාකට තේරෙයි අගය. :(
     
    මම කිව්වෙ බං ගිගා හැටේ පැකේජ් එකක් තියෙනවා කියලා.. සිංහල සිංදු තියෙනවා හම්බානෙක..

    උඹ ගාව තියෙන ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද මචං..

    මම නම් අහන්නෙ සිංහල විතරයි බං.. අනික්වා මට දිරවන්නෙ නෑ.. ක්ලැසික් ඉංශ්‍රීසි සිංදු එකක් දෙකක් අහනවා..
     
    • Like
    Reactions: Optimus Prime

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම කිව්වෙ බං ගිගා හැටේ පැකේජ් එකක් තියෙනවා කියලා.. සිංහල සිංදු තියෙනවා හම්බානෙක..

    උඹ ගාව තියෙන ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද මචං..

    මම නම් අහන්නෙ සිංහල විතරයි බං.. අනික්වා මට දිරවන්නෙ නෑ.. ක්ලැසික් ඉංශ්‍රීසි සිංදු එකක් දෙකක් අහනවා..

    Thanks machan sindu tikata , internet cost eka cover wenna bitcoin tikak ewanna da ?