ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා
මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක
![]()

![]()
![]()
![]()
Old Hits - Part 01
![]()
Old Hits - Part 02
![]()
Old Hits - Part 03
![]()
Old Hits - Part 04
![]()
Nawa Ridma - Album 1
![]()
Nawa Ridma - Album 2
![]()
සිංදු ටිකක් අඩුයි.. ගෙදර ගියපු දවසක ඒ ටික දාන්නම්.. හාඩ් එකේ ඉඩ නැතුව සිංදු සීඩී වලට ගහලා අයින් කලා.. නිතර අහන ටික විතරක් තියන්..
මිල්ටන් පෙරේරාගෙ සිංදු දෙකකුත් ඇඩ් වෙලා.. ගණන් ගන්නෙපා ඈ..



චාමරගේ හොද සින්දු තියෙනවා බං

අජිත් බණ්ඩාර, අජිත් මුතුකුමාරණ අප්ලෝඩ් කරන්නද එපාද..? මොකද කට්ටිය අහන්නෙ නැත්තං අප්ලෝඩ් කරල තේරුමක් නෑ.. අනික අජිත්ගෙ ඇල්බම් පහළොවකට වඩා තියෙනවා..
එකෙක් හරි ප්රයෝජනයක් ගනියි මචන්.. උඹ ගාව තියන එව්වා දාපන්.. අජිත් මුතුකුමාරනගේ එව්වනම් ඉතින් වදය දාන එකේ තේරුමක් නැති වෙයි.. දිගටම කරන් යන්න..
math ekak dekak ba gaththa
You must spread some Reputation around before giving it to crazybuddy again.
Niyamai machan.....
චාමරගේ හොද සින්දු තියෙනවා බං
Thanks ban![]()
Thanks! රේප්+
muge parana sindu nam patta
machn meva download karaganna vaasima package ekak kiyapanko
මේ ඔරිජිනල් සිංදු නම් තියෙන්නෙ මේ ටික අප්ලොඩ් කරන්න බැරිද මචෝ![]()
මල් ගැන කියපු නිසා දැම්මෙ බං...
චාමරගෙ සිංදු වැඩිහරියක් හොඳයි....නරකක් කියන්න නැති තරම්![]()
upload more...........
munge ewa epa dannna.puluwan taram parana sindu dapan.
Parana sindu danna machan........
ado ela machann
