buy apple iphone original Brand new

Dilan Janitha

Member
Dec 9, 2012
15
0
0
මචන්,
මට apple iphone 5s 1ක් ගන්න ඕනේ. ඒවා ගැන හොයද්දි මෙන්න මේ ලින්ක් හම්බ උනා .ඔයාලා මොනවද දන්නේ මේවා ගැන? කව්රු හරි මේවගෙන් ගැණු දෙණු කරලා තියෙනවද?මට උපදෙස් ටිකක් දෙනවද මේවා ගැන?:confused:
1. http://www.kadyxtrading.com/Product/Smart phone/b/2014/0730/45.html

2. http://www.hktdc.com/suppliers-prod...one-Factory-GSM-Unlocked/en/1X093BOF/2732067/

මම imei නමබෙර් එක දැනගන්න පුලුවන්ද ඇහුවා .එටකොට කිව්වා එයාල
"Hi, dear friend, we are sorry, we do not do stock, we always buy products from HK market directly after we received payment."
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,419
    2,135
    113
    Leeds, UK
    iCloud Account එකෙන් log off වෙලාද කියල බලලා ගනින්. දැනුත් දැක්ක thread එකක් lock වෙච්ච එකක් ගත්ත එකෙක් ගැන.
     

    Dilan Janitha

    Member
    Dec 9, 2012
    15
    0
    0
    iCloud Account එකෙන් log off වෙලාද කියල බලලා ගනින්. දැනුත් දැක්ක thread එකක් lock වෙච්ච එකක් ගත්ත එකෙක් ගැන.

    Brandnew ewage ehema icloud lock eka tiyenna widiyak na neda?
     

    Dilan Janitha

    Member
    Dec 9, 2012
    15
    0
    0
    කව්ද මේ site ගැන තව විස්තර දන්නේ?
    http://www.kadyxtrading.com/Product/Smart phone/b/2014/0730/45.html

    මේ මට එවපු mail එකෙන් ටිකක්.
    1111_zps6w3mcuav.jpg
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    99% chance eka thiyenne umbata oken order kaloth phone ekak noyenna. site eka samaharavita legit venna puluvan. eth oya supplier nam horek vage penne. anith eka me site eke ratings system ekak vath naha


    onama aluth site ekaka purchase karanava nam paypal use karanna. eken scamn venna thiyana ida tikak aduy.
     
    Last edited: