2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රත්තරං;18546977 said:

දැන් යන්නේ නංගි කූඥ්ඥෙ ගලවලා නැට්ට කොටේක හිරවෙච්ච වැදිරියක් කියන සින්දුවක්

නකුට නකුට මගේ හිරවෙච්ච නකුට වගේ එකක් ඇහෙන්නේ

:lol::lol: :eek::eek: ඒ මොකක්ද බොලේ ඒ....කමක් නැහැ ඔන්න ඔහේ
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලබන මාසෙත් කන්න බොන්න එපැයි බං..:sorry:

    ඕක නම් නැගල යන කෙස් එකක් බං :yes:
    උඹට අවුරුදු ගානක් ගොඩ යන්න පුළුවන් :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ ඔය දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවනේ...එකෙක් අල්ලන් පහන තියන්න ඕන...රේඩියෝ ඇහෙන්න කියලා....ශික් විතරක්
    නෝ ගොඩ් බට් අල්ලාහ් නංගි......
    :cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::baffled::baffled:

    නානා මට තව 2ක් සෙට් කොරපන් කෝ.....
    ගෙදර එකයි, අද උදේ දැක්කා එක කෙල්ලෙක් ඒක බදිනව අවුලක් නෑ....
    තව වේකන්සි 2ක් තියනවා.....
    9.gif

    මාව නෙමෙයිනේ..:rofl::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනේ ඔය දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියනවනේ...එකෙක් අල්ලන් පහන තියන්න ඕන...රේඩියෝ ඇහෙන්න කියලා....ශික් විතරක්

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol: හැදිමිටේ නුවණ තමයි