මචන්ලා amzon.com එකෙන් අයිටම් ඕඩර් කරලා ගෙන්නන පුලුවන්ද??
මොකක්හරි ක්‍රමයක් තියනවද???දන්නා අය කියන්න

ඒවගේ තියෙනවද බන් ඇමසෝන් එකේ තියන ඒවා ම්ම්වයි ඩෝන්ට් යූ ට්‍රයි ඊ බේ ඇන්ඩ් අලි එක්ස්ප්‍රස් ඉන්ස්ටඩ් ඔෆ් ඇමසන්

shipito eken us address ekak hadagena ekata item eka aran lankawata forward karanna
https://www.shipito.com/

reship.com ekata gihilla account ekak hadahan coupon code eka "BF2014" gahapan ethakota registration free. eeta passe pkg eka ethanin dena address ekata daagena eken lk walata ship karahan. ethakota me coupon eka gahapan "UNLOCKED" ethakota $10k adu wenawa![]()