මචන්ලා කොලඹ ගිහින් උදේ ඉදන් හවස් වෙනකන් වගේ දුවන්න බයික් එකෙන් හොද පික්මී food ද පැසෙන්ජර් ද? මට සතියෙ දිනවල පුලුවන් සති අන්තේ බෑ. ලේසිම කෝකද. තව uber , helago වාසි කෝයිකද? දැනෙන ගානක් හොයාගන්න පුලුවන්ද? Risk එක අඩු එකක් ඕන. දුවන අය ඉන්නවද?
Dan padulu banමචන්ලා කොලඹ ගිහින් උදේ ඉදන් හවස් වෙනකන් වගේ දුවන්න බයික් එකෙන් හොද පික්මී food ද පැසෙන්ජර් ද? මට සතියෙ දිනවල පුලුවන් සති අන්තේ බෑ. ලේසිම කෝකද. තව uber , helago වාසි කෝයිකද? දැනෙන ගානක් හොයාගන්න පුලුවන්ද? Risk එක අඩු එකක් ඕන. දුවන අය ඉන්නවද?
Eke inne kuhakayo bn. Un kiyanawa gamata wela wedak karagannalu okkoma colombo awith pickme dagena unta hire nallu.Dan padulu ban
Fb eke wenama group ekak tiye
Ekata join weyan. Un rates ehema danawa
Risk eka adui neda.food ekedi ithin ubt minissu geniyanna na
ඇත්ත නේද බන් කතාවEke inne kuhakayo bn. Un kiyanawa gamata wela wedak karagannalu okkoma colombo awith pickme dagena unta hire nallu.
Risk eka adui neda.
------ Post added on Jul 7, 2026 at 11:53 PM