laptop disply awlak

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    laptop display awlak

    2d8kkjl.jpg
    [/IMG]

    2hp3g9z.jpg
    [/IMG]

    29qio00.jpg
    [/IMG]



    mokada mehema wenne?awla display ekeda?cable ekeda?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)


    බලන්නේ නැතුව කියන්න අමාරුයි කුකුලෝහ්...... කෝල් එකක් දීලා ඈන්න වරෝ...... :yes: :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සමහරවෙලාවට මදර්බොර්ඩ් එකෙන් ස්ක්‍රීන් එකට යන කේබල් එක ලූස් උනාම ඔහොම වෙනවා. ගලවලා ආයේ ගහපුවාම හරි යනවා. ඒත් උඹ මේක ගලවලා චාටර් කර ගන්නේ නැතුව දන්න කෙනෙක්ට කියලා බලව ගන්න
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    සමහරවෙලාවට මදර්බොර්ඩ් එකෙන් ස්ක්‍රීන් එකට යන කේබල් එක ලූස් උනාම ඔහොම වෙනවා. ගලවලා ආයේ ගහපුවාම හරි යනවා. ඒත් උඹ මේක ගලවලා චාටර් කර ගන්නේ නැතුව දන්න කෙනෙක්ට කියලා බලව ගන්න

    display peththa galawala gahuwa.harigiye na.board paththa gelewwe na.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    extrnal monitor weda.a nisa board awl nane...
    කියන්න බෑ මචන්..:baffled:
    extrnal monitor එකක් ගැහුවම වැඩ..
    Display එකත් වැඩ..
    Cable එකත් වැඩ..
    නමුත් Display එන්නේ නැති Lap එකක් හදන්න දීලා බලන් ඉන්නවා මේ දවස් වල..:dull:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    කියන්න බෑ මචන්..:baffled:
    extrnal monitor එකක් ගැහුවම වැඩ..
    Display එකත් වැඩ..
    Cable එකත් වැඩ..
    නමුත් Display එන්නේ නැති Lap එකක් හදන්න දීලා බලන් ඉන්නවා මේ දවස් වල..:dull:

    display eka weda kiyala check kara ganne kohomada?