e-books හොයන අයට

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වැඩි කතා ඕනේ නෑ. ගොඩක් ඉගෙංගන්න කස්ටිය e-books pdf හොයනවා නේද google එකේ. ඒත් මම දෙන්නම් සයිට් එකක් මේකේ පොත් (pdf,djvu,epub) 2,497,841 ගානක් තියෙනවා. මම management කලේ ඉතින් මට අවශ්‍ය පොත් ඔක්කොම වගේ මේකේ තිබුනා. නොදන්න අයටත් එක්ක ඕන් මම share කළෝ

    ජයවේවා!


    අහ්හ් link එක අමතක උනානේ. :baffled: පහල පින්තුරය උඩ කොටන්න :nerd:

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1