වැඩි කතා ඕනේ නෑ. ගොඩක් ඉගෙංගන්න කස්ටිය e-books pdf හොයනවා නේද google එකේ. ඒත් මම දෙන්නම් සයිට් එකක් මේකේ පොත් (pdf,djvu,epub) 2,497,841 ගානක් තියෙනවා. මම management කලේ ඉතින් මට අවශ්‍ය පොත් ඔක්කොම වගේ මේකේ තිබුනා. නොදන්න අයටත් එක්ක ඕන් මම share කළෝ
ජයවේවා!
අහ්හ් link එක අමතක උනානේ.
පහල පින්තුරය උඩ කොටන්න 
ජයවේවා!
අහ්හ් link එක අමතක උනානේ.
පහල පින්තුරය උඩ කොටන්න 


එළකිරි වෙල්කම් 