Triumph තිසරපට

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :shocked:
    :shocked:
    :shocked:

    පියවරුන්ගේ දිනයේ ලෝකයම කැළඹු ලංකාවේ තිසරපට දැන්වීම

    පසුගිය 21 වනදාට යෙදී තිබූ ලෝක පියවරුන්ගේ දිනය විවිධ ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට අවස්තාවක් කරගත් හැටි දක්නට ලැබුණි. බොහෝ ආයතන පියවරුන්ට තෑගී ලබාදිය හැකි භාණ්ඩ වට්ටම් සහිතව විකිණීම හෝ තරඟ ඉසව් සංවිධානය කර තිබුණු අයුරු දක්නට ලැබුණි. නමුත් පියවරුන්ගේ දිනය නිමිත්තෙන් පසුගිය 21 වනදා "සිලෝන් ටුඩේ" පුවත්පතේ Triumph International සමාගම විසින් පලකළ දැන්වීමක් මේවනවිට ලෝකය පුරා කතාබහට ලක්වී තිබේ.

    Untitled-1-copy3.png

    පියවරුන්ගේ දිනයේ දියණියන්ට තිසරපට මිලදීගැනීමට වට්ටම් ලබාදීම සඳහා Triumph International පලකළ ඉහත දැන්වීමට බොහෝ දෙනා අප්‍රසාදය පළකොට තිබුණි. මෙම දැන්වීම සම්බන්ධව මේවනවිට ඉන්දියාවේ රිශි කපුර්, ඩිනෝ මොරියා, ෆර්හාන් අක්තාර් වැනි නළු නිලියන් පවා ඔවුන්ගේ අප්‍රසාදය පළකොට තිබුනේ මෙලෙසිනි.

    rishi-1.png

    t-0.png

    ලොව පුරා ලංකාවේ පළවූ මෙම දැන්වීමට අප්‍රසාදය පලවීම නිසාවෙන් Triumph International සමාගම විසින් එම දැන්වීම සම්බන්ධව සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

    t-4.png

    t-2.png

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රශ්නේ මුන් ඕක ලංකාවේම කරපු එක.මුන් හිතන්නේ ලංකාවේ උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු කියලද දන්නේ නැහැ.:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ උන්ට කේන්ති ගිහින් තියෙන්නේ පියවරුන්ගේ දිනයට මේක ගහපු එක නෙවෙයි, pamper their dads කියලා bra එකක් ad එකට දාපු නිසයි. pamper කියන එක සිංහලට ගත්තම ඒකේ තේරුම "වැඩි සැප දෙනවා" කියන එක, එතකොට for ladies who pamper their dads කියන එකේ තේරුම තමයි.

    තමන්ගේ තාත්තලට වැඩි සැප දෙන කාන්තාවන් සදහා (බ්‍රා එක පැත්තකින් දාලා තියෙනවා)

    ^
    |
    මේ සිංහල dictionary එකේ තියෙන විදිය.

    http://dictionary.reference.com/ එකේ තියෙන හැටියට.
    නම් එකේ තේරුම උපරිම විදියට සලකනවා කියන එකයි. එතකොට තමන් වචනය ගන්න විදිය අනුව තමයි ඒකේ තේරුම එන්නේ.
     
    Last edited:

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4

    ado this is the reason then.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    they could have printed 'who's my daddy' on the bra as a daddys day special :P

    Who's your daddy? gonna land in the category of BDSM which the tiny boppers here seems to have an eternal hatred for :rofl:...

    hqdefault.jpg

    My spidy sensors are tingling to tell me that any more of this thread between you and me is going to turn this into a porno :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    This cannot be helped by either party on a parents day since the oedipus complex is always at play in human mind :P

    that I assume also is the reason why the ad was thought up in the first place :rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ප්‍රශ්නේ මුන් ඕක ලංකාවේම කරපු එක.මුන් හිතන්නේ ලංකාවේ උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු කියලද දන්නේ නැහැ.:P

    :P:baffled::D

    මම හිතන්නේ උන්ට කේන්ති ගිහින් තියෙන්නේ පියවරුන්ගේ දිනයට මේක ගහපු එක නෙවෙයි, pamper their dads කියලා bra එකක් ad එකට දාපු නිසයි. pamper කියන එක සිංහලට ගත්තම ඒකේ තේරුම "වැඩි සැප දෙනවා" කියන එක, එතකොට for ladies who pamper their dads කියන එකේ තේරුම තමයි.

    තමන්ගේ තාත්තලට වැඩි සැප දෙන කාන්තාවන් සදහා (බ්‍රා එක පැත්තකින් දාලා තියෙනවා)

    ^
    |
    මේ සිංහල dictionary එකේ තියෙන විදිය.

    http://dictionary.reference.com/ එකේ තියෙන හැටියට.
    නම් එකේ තේරුම උපරිම විදියට සලකනවා කියන එකයි. එතකොට තමන් වචනය ගන්න විදිය අනුව තමයි ඒකේ තේරුම එන්නේ.
    ෆට්ට නේ බන් උබ :cool::cool:
    මටත් දැනුයි සීන් එක තේරුනේ :yes::yes:
    and then people are going to watch Mahinda in place of porn? :P
    :oo::oo::P:P
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    This cannot be helped by either party on a parents day since the oedipus complex is always at play in human mind :P

    that I assume also is the reason why the ad was thought up in the first place :rofl:

    Nah nah... it's I believe the sole outcome of a fucknut who thought they know the slangs of English..

    Or rather in many cases (witnessed in my office) .. there are "Language Nazis" just like Grammer Nazi's .. Pretty sure the copy writter did it right and some retard thought of correcting it.

    Believe me.. I have had worked with fucking lunatics; who actually wanted to correct a poem by "William Wordsworth" :D :D :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Nah nah... it's I believe the sole outcome of a fucknut who thought they know the slangs of English..

    Or rather in many cases (witnessed in my office) .. there are "Language Nazis" just like Grammer Nazi's .. Pretty sure the copy writter did it right and some retard thought of correcting it.

    Believe me.. I have had worked with fucking lunatics; who actually wanted to correct a poem by "William Wordsworth" :D :D :D

    you give people the chance they will come up with flaws in the most flawless thing :P
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හිරුනිකා නම් අඳින්නේ කළු පාට ඒවා

    MC එකේ ෂෝ රූම් එකෙන් ගන්නවා දැක්ක දවසක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Nah nah... it's I believe the sole outcome of a fucknut who thought they know the slangs of English..

    Or rather in many cases (witnessed in my office) .. there are "Language Nazis" just like Grammer Nazi's .. Pretty sure the copy writter did it right and some retard thought of correcting it.

    Believe me.. I have had worked with fucking lunatics; who actually wanted to correct a poem by "William Wordsworth" :D :D :D
    well thats a whole other level of grammar Nazism.. :D
    The issue with this ad is obviously the incestuous relationship it implies.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    හිරුනිකා නම් අඳින්නේ කළු පාට ඒවා

    MC එකේ ෂෝ රූම් එකෙන් ගන්නවා දැක්ක දවසක්

    I propose an IQ test before the registration process in Elakiri !

    Dear god man !... really? ... seriously??? the fuck is wrong with you?

    ah.. forgot.. you are 16 !

    or atleast

    in your mind you are..

    or you have 47 chromosomes

    or

    just

    I don't know :sorry:

    I am lost of words !.. which rarely happens to me.

    or are you the god of blow jobs?

    cause the only things that leave me speechless are either a fantastic blow job or puppies

    and you are
    not
    a
    puppy !

    are you? :shocked: