2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    අපි යනවා කුකුළණි!!!!!

    තොපට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක්(ඔව් ඔව් ...මෙහෙම ගියොත් මරා ගේ සුබ අනාගතේ තමා!!!) වේවා!!!!

    සුබ රාත්‍රියක් :angry:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මම් ගියාහ්....ඉල්ලපුවා දුන්නා....තෑන්ක්ස් අයියේ....එළ...
    ගුඩ් නයිටුවක්!!!!!!!!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ රික්වෙස්ට් ශෝ එකක්..දිගටම කරගෙන යන්න..ඉදිරිපත් කිරීම නියමයි...:D:yes::love:මම ඉල්ලපු සින්දුව නොදුන්නු නිසා තරහයි හැබැයි..:angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොඳ රික්වෙස්ට් ශෝ එකක්..දිගටම කරගෙන යන්න..ඉදිරිපත් කිරීම නියමයි...:D:yes::love:මම ඉල්ලපු සින්දුව නොදුන්නු නිසා තරහයි හැබැයි..:angry:

    හරිනෙ ඔය දුන්නෙ...