A/L Applied Help. (hariyata therena widhiyata kiyal dennakoo)

මචං ආවේගය ගණන් හදන විදිය ගැන සම්පූර්ණ විග්‍රහයක් දෙනවද බං?? ගැටුම් නෙවෙයි, ආවේගෙ ඒව.
අර.. 2002 ppr- 03-(a) තියෙන ගාන වගේ ඒවා. ඒක මචං කොච්චර පංති වලදි කියල දුන්නත් අව්ල් බං. therum gann lesi krama thyenawanm eewath daapn..
 
Last edited:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඒක වෘත චලිතය වගේ මතක. ගෙදර ගිහිල්ල බලන්න ඕනේ.
බම්ප් වෙලා පේපරේ ඇති එකෙක් හදල කියල දෙත්වා
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගැටුම් වල නෙමේනං මොනවෑද බොල ආවේග තියෙන්නෙ ? :baffled: :baffled:
කෙලින්ම ප්‍රශ්නෙත් එක්ක දාපං :dull: :dull:
 

The Authority

Member
Jun 17, 2015
82
16
0
bumpp matath oka baa ban gatum nam puluwan :dull:
mekata adalaa naththath mama ahanne machanlaa kawuru hari laga wurtha chalithaya podi note ekak thiyenawa tikak pm ekak dahalla :(
 

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,729
    4,805
    113
    එලකිරි හන්දිය
    මුලින්ම කියන්න ඕන නොදන්නා දෙයක් තියෙනවා නම් කාගෙන් හරි අහලා දැන ගනින්... එළකිරි එකේ ත්‍රෙඩ් දැම්මා කියලා ගණන් ඉගෙන ගන්න බෑ. දන්නේ නැති ගණන් සේරම ටික සබ්ජෙක්ට් එක උගන්වන සර් කෙනෙක් ඉන්නවා නම් අහපන්. ගාන තේරෙන්නේ නෑ කියලා පොස්ට් දාලා වැඩක් නෑ.

    අහපු හින්දා කියන්නේ.... ඔය ගනන කියලා දෙන්නම්... ප්‍රශ්නය පොස්ට් කරන්න.