ගෑනූ ළමයෙක් ඉන්නවා... යලූ වෙන්න අහන්න ක්රමයක් කියපල්ලා

pitipassen gihin athe deka daala gedi dekama ekapara mirikapan
Crazy killer = පිස්සුවෙන් වගේ මරන්නෙ නැතිව.. පිස්සු නැතිව කෙලින්ම අහපන්..
හොඳම දේ යාලු නොවී ඉන්න එක.තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ
![]()
show her the knife while you are proposing![]()

අවුරුදු 10 විතර කලින් මට කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා... ඔනා මගුලක් වෙයන් කියලා අහුවා... කෙල්ල කැමතිඋනෙ නෑ... අයෙත් අවුරුදු 2 කට වගෙ පස්සෙ එයාම කැමති උනා.... දැන් බැඳලා අවුරුදු 3ක් විතර... අම්මා බලගන්නවා වගෙ මාව බලාගන්නෙ.... වාත වෙන වෙලාවලුත් නැතුව නෙමි....
ලැබෙන්න තියනවා නම් කොහොම හරි ලැබෙනවා.... ඔනා මගුලක් වෙන්න කියලා අහපන්.... මොනවා කරන්නත්, මොනවා වෙන්නත් උඹට තියෙන්නෙ එක ජීවිතයයි...![]()
matath oya prashne tynwanee....... Ahanna baruwa inne
හොඳම දේ යාලු නොවී ඉන්න එක.තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ
![]()

show her the knife while you are proposing![]()

ඒකි පාඩම් කර කර ඉන්න තැනකට ගිහින් එකිගේ කකුල් දෙක ලඟට පෑන වට්ටපන්. ඊට පස්සේ ඒකිගෙන් අහපන් පෑන් අරන් දෙන්න පුලුවන්ද කියලා..... ඊට පස්සෙ උඹ ඕක පුරුද්දක් වගේ හැමදාම කරපන්. යාලු වෙන්නෙම නෑ වගේ නං පෑන් වට්ටන එක නවත්තල පැන්සල්, ඉරේසර් වගේ ඒවා ට්රයි කරලා බලපන්. මේවා හොරෙන් කරාට කමක් නෑ. කරල අපිටත් අප්ඩේට් එකක් දියන් හොඳේ

meh.
this is more effective : rohypnol![]()