ගෑනූ ළමයෙක් ඉන්නවා..

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    ගෑනූ ළමයෙක් ඉන්නවා... යලූ වෙන්න අහන්න ක්‍රමයක් කියපල්ලා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගෑනූ ළමයෙක් ඉන්නවා... යලූ වෙන්න අහන්න ක්‍රමයක් කියපල්ලා

    Crazy killer = පිස්සුවෙන් වගේ මරන්නෙ නැතිව.. පිස්සු නැතිව කෙලින්ම අහපන්..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳම දේ යාලු නොවී ඉන්න එක. :) තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ :dull:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අවුරුදු 10 විතර කලින් මට කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා... ඔනා මගුලක් වෙයන් කියලා අහුවා... කෙල්ල කැමතිඋනෙ නෑ... අයෙත් අවුරුදු 2 කට වගෙ පස්සෙ එයාම කැමති උනා.... දැන් බැඳලා අවුරුදු 3ක් විතර... අම්මා බලගන්නවා වගෙ මාව බලාගන්නෙ.... වාත වෙන වෙලාවලුත් නැතුව නෙමි....

    ලැබෙන්න තියනවා නම් කොහොම හරි ලැබෙනවා.... ඔනා මගුලක් වෙන්න කියලා අහපන්.... මොනවා කරන්නත්, මොනවා වෙන්නත් උඹට තියෙන්නෙ එක ජීවිතයයි... :)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඒකි පාඩම් කර කර ඉන්න තැනකට ගිහින් එකිගේ කකුල් දෙක ලඟට පෑන වට්ටපන්. ඊට පස්සේ ඒකිගෙන් අහපන් පෑන් අරන් දෙන්න පුලුවන්ද කියලා..... ඊට පස්සෙ උඹ ඕක පුරුද්දක් වගේ හැමදාම කරපන්. යාලු වෙන්නෙම නෑ වගේ නං පෑන් වට්ටන එක නවත්තල පැන්සල්, ඉරේසර් වගේ ඒවා ට්‍රයි කරලා බලපන්. මේවා හොරෙන් කරාට කමක් නෑ. කරල අපිටත් අප්ඩේට් එකක් දියන් හොඳේ
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Crazy killer = පිස්සුවෙන් වගේ මරන්නෙ නැතිව.. පිස්සු නැතිව කෙලින්ම අහපන්..

    ahanna one ban... aula thiyene mona kiyaida danne nane

    හොඳම දේ යාලු නොවී ඉන්න එක. :) තරහා වෙන්න එපා මචෝ. මගේ අත්දැකීම් වලට අනුව කිව්වේ :dull:

    hmm mamath kalekata kalin loku boot ekak kawaa.. owa ohoma thama machan

    show her the knife while you are proposing :dull::dull:

    i wil... . :)
    අවුරුදු 10 විතර කලින් මට කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා... ඔනා මගුලක් වෙයන් කියලා අහුවා... කෙල්ල කැමතිඋනෙ නෑ... අයෙත් අවුරුදු 2 කට වගෙ පස්සෙ එයාම කැමති උනා.... දැන් බැඳලා අවුරුදු 3ක් විතර... අම්මා බලගන්නවා වගෙ මාව බලාගන්නෙ.... වාත වෙන වෙලාවලුත් නැතුව නෙමි....

    ලැබෙන්න තියනවා නම් කොහොම හරි ලැබෙනවා.... ඔනා මගුලක් වෙන්න කියලා අහපන්.... මොනවා කරන්නත්, මොනවා වෙන්නත් උඹට තියෙන්නෙ එක ජීවිතයයි... :)

    aththa kathawa machoooo

    matath oya prashne tynwanee....... Ahanna baruwa inne

    hmmm ahapan mmnam ada hetama ahanawa ban........
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒකි පාඩම් කර කර ඉන්න තැනකට ගිහින් එකිගේ කකුල් දෙක ලඟට පෑන වට්ටපන්. ඊට පස්සේ ඒකිගෙන් අහපන් පෑන් අරන් දෙන්න පුලුවන්ද කියලා..... ඊට පස්සෙ උඹ ඕක පුරුද්දක් වගේ හැමදාම කරපන්. යාලු වෙන්නෙම නෑ වගේ නං පෑන් වට්ටන එක නවත්තල පැන්සල්, ඉරේසර් වගේ ඒවා ට්‍රයි කරලා බලපන්. මේවා හොරෙන් කරාට කමක් නෑ. කරල අපිටත් අප්ඩේට් එකක් දියන් හොඳේ

    යකෝ මම ජොබ් එකක් කරන එකෙක්... එකිත් එහෙමයි ....එතින් කොහෙද පෑන් පෑන්සල් වට්ටන්නේ;););););):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒකි පාඩම් කර කර ඉන්න තැනකට ගිහින් එකිගේ කකුල් දෙක ලඟට පෑන වට්ටපන්. ඊට පස්සේ ඒකිගෙන් අහපන් පෑන් අරන් දෙන්න පුලුවන්ද කියලා..... ඊට පස්සෙ උඹ ඕක පුරුද්දක් වගේ හැමදාම කරපන්. යාලු වෙන්නෙම නෑ වගේ නං පෑන් වට්ටන එක නවත්තල පැන්සල්, ඉරේසර් වගේ ඒවා ට්‍රයි කරලා බලපන්. මේවා හොරෙන් කරාට කමක් නෑ. කරල අපිටත් අප්ඩේට් එකක් දියන් හොඳේ

    :lol::lol:

    meh.
    this is more effective : rohypnol :cool:

    Is it like the chloroform trick? :baffled:

    you are krizta right?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මෙහෙමයි මචන් අහන්නේ..

    මම............. ඔයා.................ට.... කැම.......තියි.............