ඉතින් අපි ෆ්ලයි කරයිද?පුලුවන්නම් route එක දාගත්තොත් වටිනාකමක් තියෙයි
සැප්තැම්බර් වලින් පස්සේ දුවන්න හිටියේ මෙල්බන් ඒ දැන් යන විදිහට ඒක සුවර් නෑ

ඉතින් අපි ෆ්ලයි කරයිද?පුලුවන්නම් route එක දාගත්තොත් වටිනාකමක් තියෙයි

සැප්තැම්බර් වලින් පස්සේ දුවන්න හිටියේ මෙල්බන් ඒ දැන් යන විදිහට ඒක සුවර් නෑ![]()

මෙල්බර්න් කටුනායක මුල් කාලේ සෙනග සෙට් වෙයි. (මාල දිවයින නිසා ) පස්සේ හිමීට ඩිරෙක්ට් සේම් ෆ්ලයිට් එක මෙල්බන්, කටුනායක, ලන්ඩන් ගැහුවනම් ආයේ ශුවර්..ටෙස්ට් කරලා බලන්නත් එක්ක ටික දවසකට දාන්න තියෙන්නේ..
ඇයි දැන් යන විදිහට මොකක්ද අවුල මචන්![]()
අලුතෙන් ගෙනාවමත් මදිද බන්..මෙල්බන් යන්න මේ අවුරුද්දේ schedule කරලා තිබ්බේ එක පාරම එකෙන් අයින් කරලා Aircraft මදි නිසා වෙන්න ඕනා
අලුතෙන් ගෙනාවමත් මදිද බන්..
ආහ්. ඒක තමා. එව්වා විකුනනවද? මිහින් එයාර් එක අයින් කරලා ඒකත් ශ්‍රී ලන්කන් එකට ගත්තනම් හොදයි. ඒක බජට් කිව්වට, ඒකේ ඇති බජටක් නැ.අලුතෙන් ගෙනාවට බන් A340 සේරම retire කරනවනේ..A 350 ටික ආපුවම ශේප්
මෙල්බන් යන්න මේ අවුරුද්දේ schedule කරලා තිබ්බේ එක පාරම එකෙන් අයින් කරලා Aircraft මදි නිසා වෙන්න ඕනා

ආහ්. ඒක තමා. එව්වා විකුනනවද? මිහින් එයාර් එක අයින් කරලා ඒකත් ශ්‍රී ලන්කන් එකට ගත්තනම් හොදයි. ඒක බජට් කිව්වට, ඒකේ ඇති බජටක් නැ.
අලුතෙන් ගෙනාවට බන් A340 සේරම retire කරනවනේ..A 350 ටික ආපුවම ශේප්
A 350 ඒවා 2017 ඉදන් නේ එන්න පටන් ගන්නේ එතකොට තියන A340 ඕකොම වගේ අයින් කරලා තියෙයි අලුතෙන් ගෙනාවමත් මදිද බන්..
A330 300 අලුත් එක ලගදීම ආපු ගමන් A 350 එන්නේ 2017 දී 
එක A340 එකක් වෙන එයල්යින් එකකට දුන්න වෙන්න ඕනේ. තව දෙකක් ගිය සතියේ scrap යාඩ් දැම්ම

එක A340 එකක් වෙන එයල්යින් එකකට දුන්න වෙන්න ඕනේ. තව දෙකක් ගිය සතියේ scrap යාඩ් දැම්ම

මොන ආන්ඩුව ආවත් එයාර්ලයින් එක විකුනන්නේ නැ බන්. ඒ එක හේතුවක් නිසා..මට හිතෙනවා බන් A340 ඒවා අයින් කරන් යන විදිහට මේක ලගදි විකුණන්න වත් යනවද කියලා![]()

ඔව් බන් A340 ඒවා යවන එක තමා අවුල එක දිගට අලුත් තව A330 300 එකයි නේ එන්න තියෙන්නේA 350 ඒවා 2017 ඉදන් නේ එන්න පටන් ගන්නේ එතකොට තියන A340 ඕකොම වගේ අයින් කරලා තියෙයි
අලුත් ඒවා ගෙනාවම නම් ටිකක් Shape ඒත් ඒවා එන්න කල් යනවා නේ තව ගොඩක්A330 300 අලුත් එක ලගදීම ආපු ගමන් A 350 එන්නේ 2017 දී
![]()
අපිට දැන් හම්බ වෙන්නේ නැ බන්.. ඔසී දුවන එක පාඩුයි බන්. එකක්, ලන්කාවෙන් ඒ තරම් ට්‍රැෆික් එකක් නැ ඩිරෙක්ට් දුවන්න. මැලේ හරි සින්ගා හරි ස්ටොප් ඔවර් එකක් දාලා දුවන්න තරම් අහේනියක් නැ ඒ රූට් එකේ. එහෙනම් මෙහෙම සීන් එකක් සෙට් කරන්න ඔනා. ලන්ඩන්, පැරිස්, මිලාන් ෆ්ලයිට් සෙට් කරන්න ඔනා ඒ ටයිම් එකට ලන්කාවෙන් සිඩ්නි හරි මෙල්බර්න් හරි..
එහෙම කලොත් ඩුබායි ගිහින් මෙල්බර්න් සිඩ්නි යන යුරොප් සෙට් එක අල්ල ගන්න බැරි වෙන එකක් නැ.

අහන්නමයි හිටියේ..අපේ A350 order කැන්සල් කරන කතාවක් තියනවද..Airbus සයිට් එකේ නම් තාමත් firm orders විදිහට තියනවා..
මට හිතෙනවා බන් A340 ඒවා අයින් කරන් යන විදිහට මේක ලගදි විකුණන්න වත් යනවද කියලා![]()
A 340 අයින් කරන්නේ නම් ඒවා දැන් පරණ නිසා නේද බන්..20 years වලට වැඩ වැඩි aircraft fly කරන්න දෙන්නේ නෑ කියල CAASL එකේ හරි කොහේ හරි සයිට් එකක මන් දැක්ක...අනික fuel wastage එක වැඩිනේ ඕවල



තව තුනක් එන්න තියනවා බන්
A330-343 4R-ALO 1650 RR Trent 772 28J/269Y ##/07/2015 - - order
A330-343 4R-ALP 1669 RR Trent 772 28J/269Y ##/09/2014 - - order
A330-343 4R-ALQ 1687 RR Trent 772 28J/269Y ##/10/2015 - - order
https://docs.google.com/spreadsheets/d/1Ff2DA4QRsnyx6Og6UREgvDckpdF2Iu7o4Vcj6m7EM_I/pub?single=true&gid=0&output=html

aniwa aniwa![]()
tama danne na machan ehema seen ekak
tama danne enawa kiyala tama 2016 ho 2017 waladi

