✈✈ Aviation ✈✈

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    A340 tikanam yana eka hodai.. ewata fuel wastage ekata amatarawa.. maintenance cost ekath wadi.. dan itin parana ewane..
    ubalata kiyanna podima podi kallaka unath fault ekak set wela ehe shops walata yawala mehe geddi aduma laksha 3k 4k panala.. so hena padu old aircrafts maintain karana eka
    aluth ewa aran awurudu 5k 6k yaddi airline eke profit margin eka wadi wenawa sure..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :):):)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපිට දැන් හම්බ වෙන්නේ නැ බන්.. ඔසී දුවන එක පාඩුයි බන්. එකක්, ලන්කාවෙන් ඒ තරම් ට්‍රැෆික් එකක් නැ ඩිරෙක්ට් දුවන්න. මැලේ හරි සින්ගා හරි ස්ටොප් ඔවර් එකක් දාලා දුවන්න තරම් අහේනියක් නැ ඒ රූට් එකේ. එහෙනම් මෙහෙම සීන් එකක් සෙට් කරන්න ඔනා. ලන්ඩන්, පැරිස්, මිලාන් ෆ්ලයිට් සෙට් කරන්න ඔනා ඒ ටයිම් එකට ලන්කාවෙන් සිඩ්නි හරි මෙල්බර්න් හරි..

    එහෙම කලොත් ඩුබායි ගිහින් මෙල්බර්න් සිඩ්නි යන යුරොප් සෙට් එක අල්ල ගන්න බැරි වෙන එකක් නැ.

    කොහොමද මචන් කාලෙකින් දැක්කේ.

    ඔව් අපිට පාඩුයි ඔසී ෆ්ලයි කරන එක ඔය කිව්වා වගේ ස්ටොප් ඕවර් තමයි හරියන්නේ. ඔසී මාකට් එක EK, SQ, TG, EY, QR අල්ලලා ඉවරයි. MH නැවැත්තුවා කිව්වට මිනිස්සු ඔය කියන ෆ්ලයිට් වලින් යනවා. අනික SIN නියම ට්‍රාන්සිට් පොයින්ට් එක ඔය රූට් එකට. ඔසී තියන ෆ්ලයිට් වැඩියෙන්ම එන්නෙත් SIN වලට.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    A340 tikanam yana eka hodai.. ewata fuel wastage ekata amatarawa.. maintenance cost ekath wadi.. dan itin parana ewane..
    ubalata kiyanna podima podi kallaka unath fault ekak set wela ehe shops walata yawala mehe geddi aduma laksha 3k 4k panala.. so hena padu old aircrafts maintain karana eka
    aluth ewa aran awurudu 5k 6k yaddi airline eke profit margin eka wadi wenawa sure..

    Sri Lankan airlines revenues up 10-pct in Q1 2015
    http://www.lankabusinessonline.com/sri-lankan-airlines-revenues-up-10-pct-in-q1-2015/

    දැනටම වැඩි වෙන්න අරන් කියල කියන්නේ :cool::cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Sri Lankan airlines revenues up 10-pct in Q1 2015
    http://www.lankabusinessonline.com/sri-lankan-airlines-revenues-up-10-pct-in-q1-2015/

    දැනටම වැඩි වෙන්න අරන් කියල කියන්නේ :cool::cool:

    ow ban kauru mona kiwath tawa main reason ekak tama
    Maha rajage VIP gaman nathi ekath..
    issara boruwata A340 dekak Stand By lokka yaddi.. with dedicated crew..
    e asse wada tikath karaganna ba PSD un awith watema check karanawa.. transport ekata naginna ennath hena dura payin enna one VIP movements data..
    mona government eka hitiyath with new planes 2018 wage weddi meka Asia wala hodama airline ekak wei mata hitena widiyata...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද මචන් කාලෙකින් දැක්කේ.

    ඔව් අපිට පාඩුයි ඔසී ෆ්ලයි කරන එක ඔය කිව්වා වගේ ස්ටොප් ඕවර් තමයි හරියන්නේ. ඔසී මාකට් එක EK, SQ, TG, EY, QR අල්ලලා ඉවරයි. MH නැවැත්තුවා කිව්වට මිනිස්සු ඔය කියන ෆ්ලයිට් වලින් යනවා. අනික SIN නියම ට්‍රාන්සිට් පොයින්ට් එක ඔය රූට් එකට. ඔසී තියන ෆ්ලයිට් වැඩියෙන්ම එන්නෙත් SIN වලට.
    කොහොමද බන්. ඔහේ ඉන්නවා. කාලෙකින් තමා ආවේ. ඔසී දුවනවනම්, ගැලපෙනම රූට් එක එක්කො කටුනායක යුරොප් ඔසී හබ් එකක් කරන එක. නැත්තම්, ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් ඔසී ඉදන් කටුනායක හරහා මොල්ඩිව්ස් ෆ්ලයි කරවන එක. එහෙම උනොත් ඔන්න ට්‍රැෆික් තියෙයි.. මොකද ලන්කාවට ආවේ නැතත් මොල්ඩිව්ස් යන්න ඔසී උන් ඉන්නවා. උබ කිව්වා වගේ සින්ගපූරුව ඔසී සහා යුරොප් කනෙක්ටින් හබ් එක වෙලා ඉවරයි. මම මේ ලගදි දැක්කා සින්ගපූරු උන් ආයෙම ලොකේ දිගම රූට් එක පටන් ගන්න යන්නේ කියලා..(Newark to Singapore) සින්ගපූරූ උන් ඇල්ලුවා සැහෙනට.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොහොමද මචන් කාලෙකින් දැක්කේ.

    ඔව් අපිට පාඩුයි ඔසී ෆ්ලයි කරන එක ඔය කිව්වා වගේ ස්ටොප් ඕවර් තමයි හරියන්නේ. ඔසී මාකට් එක EK, SQ, TG, EY, QR අල්ලලා ඉවරයි. MH නැවැත්තුවා කිව්වට මිනිස්සු ඔය කියන ෆ්ලයිට් වලින් යනවා. අනික SIN නියම ට්‍රාන්සිට් පොයින්ට් එක ඔය රූට් එකට. ඔසී තියන ෆ්ලයිට් වැඩියෙන්ම එන්නෙත් SIN වලට.

    ehema unoth ela.. SIN flights wadi wenawa kiyanne hodai apitatah.. nattam itin standby tama hamadama.. :P:P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ow ban kauru mona kiwath tawa main reason ekak tama
    Maha rajage VIP gaman nathi ekath..
    issara boruwata A340 dekak Stand By lokka yaddi.. with dedicated crew..
    e asse wada tikath karaganna ba PSD un awith watema check karanawa.. transport ekata naginna ennath hena dura payin enna one VIP movements data..
    mona government eka hitiyath with new planes 2018 wage weddi meka Asia wala hodama airline ekak wei mata hitena widiyata...
    :cool::cool:
    1990-2004 Golden era eka ayeth ganna one
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :cool::cool:
    1990-2004 Golden era eka ayeth ganna one
    ගොල්ඩන් ඒ කාලේ නෙමෙයි මචන්. ඊට බොහොම ඉස්සර. එයාර් සිලොන් තියන කාලේ. ඩබල් සන්‍රයිස් ෆ්ලයිට් එක දිව්ව කාලේ, සින්ගපූරුව කියන්නේ වගුරු බිමක්. ඉන්දියාවවත් නැ ලන්කාවේ තත්වෙට. අපි හිටියේ ඒශියාවල යුරොප් කනෙක්ටින් හබ් එක හැටියට.. සින්ගපූරූව නොදියුනු උනානම්, තාමත් අපි තමා ඔසී යුරොප් කනෙක්ට් කරන්නේ.. ඒක ඉතින් අපේ ලැබීම. :(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගොල්ඩන් ඒ කාලේ නෙමෙයි මචන්. ඊට බොහොම ඉස්සර. එයාර් සිලොන් තියන කාලේ. ඩබල් සන්‍රයිස් ෆ්ලයිට් එක දිව්ව කාලේ, සින්ගපූරුව කියන්නේ වගුරු බිමක්. ඉන්දියාවවත් නැ ලන්කාවේ තත්වෙට. අපි හිටියේ ඒශියාවල යුරොප් කනෙක්ටින් හබ් එක හැටියට.. සින්ගපූරූව නොදියුනු උනානම්, තාමත් අපි තමා ඔසී යුරොප් කනෙක්ට් කරන්නේ.. ඒක ඉතින් අපේ ලැබීම. :(

    :(:(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොල්ඩන් ඒ කාලේ නෙමෙයි මචන්. ඊට බොහොම ඉස්සර. එයාර් සිලොන් තියන කාලේ. ඩබල් සන්‍රයිස් ෆ්ලයිට් එක දිව්ව කාලේ, සින්ගපූරුව කියන්නේ වගුරු බිමක්. ඉන්දියාවවත් නැ ලන්කාවේ තත්වෙට. අපි හිටියේ ඒශියාවල යුරොප් කනෙක්ටින් හබ් එක හැටියට.. සින්ගපූරූව නොදියුනු උනානම්, තාමත් අපි තමා ඔසී යුරොප් කනෙක්ට් කරන්නේ.. ඒක ඉතින් අපේ ලැබීම. :(

    :(:(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ එයාර්ලයින් එකට මක්ටූම්, අලි බාකර්, ටීම් ක්ලාර්ක්, පීටර් හිල් වගේ හොඳ මොළයක් ඕනේ වෙනවා ගොඩ ගන්න ලාබ ගන්න. අලුත් ෆ්ලයිට් ෆ්ලීට් එකට එකතු උනාට වැඩක් නෑ. :no::no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ එයාර්ලයින් එකට මක්ටූම්, අලි බාකර්, ටීම් ක්ලාර්ක්, පීටර් හිල් වගේ හොඳ මොළයක් ඕනේ වෙනවා ගොඩ ගන්න ලාබ ගන්න. අලුත් ෆ්ලයිට් ෆ්ලීට් එකට එකතු උනාට වැඩක් නෑ. :no::no::no:
    රූල්ස් නම් රූල්ස් වෙන්න ඔනේ බන්. අගමැතිට ජනාදිපතිට උනත් ටිකට් නම් ටිකට්. හොල් ෆ්ලයිට් රෙන්ට් කරනවනම්, කරන්ට් චාටර් ෆී එක ගෙවන්න ඔනේ.. එහෙම කලානම් ගොඩ යයි. ඉබාගතේ කොල්ලටයි බල්ලටයි ඔය ෆ්ලයිට් දුන්නොත් අපරාදේ සල්ලි.. අනික ඇඩ්වටයිසින් අන්තිමයි.. ඉස්සර ලන්ඩන් කැබ්ස් වලත් ඇඩ් දැම්මා. දැන් නැ. යුරොප්, කැනඩා, යූඇස් වගේ ප්‍රමොශන් ගේන්න ඔනේ. ඒ වගේම ටුවර් කම්පැනියක් සෙට් කරගෙන පැකේජ් දෙන්න ඔනේ. ඔක්කොටම කලින් ස්කර්වියට කියලා හරි සයිට් එක හදන්න ඔනේ. 90 ගනන්වල වින්ඩොව්ස් 95 වගේ සයිට් එක.

    මාකටින් කරලා වැඩක් නැ රට ඇතුලේ. එලියේ තානාපති කාර්යාලවලින් උපරිම සහය ගන්න ඔනේ.. අලුත් මොටො එකක් ගෙන්න ඔනේ. කාලෙන් කාලෙට නම මාරු කරලා තමා කෙලවුනේ අන්ක එකටම. ලොන්ජ් ඇක්සස්, ඉන්ෆ්ලයිට් ෆැසිලිටි වගේ එව්වා මැක්සිමම් දෙන්න ඔනේ. ඩේ ටුටේ කඩල කාරයො නෙමෙයි බිස්නස් පැසෙන්ජර්ස්ලා ටාගට් කරලා කොන්ෆරන්ස් අනන් මනන් ලන්කාව හබ් එකක් කරලා පිහිටෙව්වනම්, ඔන්න එල. මත්තලත් ගොඩ ගත්තැකි, හරි හමන් මැනේජ්මන්ට් එකක් එක්ක එයාර් ලයින් එක දිව්වනම්, කොලබ මත්තල A350 දුවල නම් ගොඩ යන්න හම්බවෙන්නේ නැ. මෙටල් ෆටිග් ඇවිත් ප්ලේන් ටික අකාලේ සුන්නත්තු වෙයි.. කොලබැ මත්තල දුවන්න, පොඩි ප්‍රොපෙලර් ප්ලේන් දෙකක් ගෙනාවනම් ඇති.
     
    Last edited:

    එයාර්පෝට් එකත් හැදෙන්න ඕනේ..එක සැහෙන කලෙක ඉදන් තියන අවශ්‍යතාවයක්