උදේට ස්ටාර්ට් වෙන්නෙ නෑ ....
මචන්ල මගෙ TVS FLAME එකක් තියෙනව V නොම්බරයක්..
උදේට ස්ටාර්ට් කරන්න චෝර්ක් එක අල්ලන්න ඕනෙ..ගොඩක් වෙලා එහෙම ස්ටාර්ට් කරන් තියන්න ඕනෙ යන්න.

මේකෙ කාර්බ් එක සුද්ද කලා.NGK ඔරිජිනල් ප්ලග් එකක් දැම්මා.එයාර් ෆිල්ටර් එක අළුතෙන් දැම්ම.එන්ජින් ඔයිල් එහෙමත් මාරු කරල පොඩි ට්යුනින් පාරකුත් දැම්ම ගැරිජ් එකෙන්...
ඒත් ස්ටාර්ට් කරන්න ගියාම පොඩි මිස් එකක් තියෙනවනෙ මචන්ල...
ගොඩක් වෙලා එන්ජින් එක නවත්වල තිබිල ස්ටාර්ට් කරනකොට තමා මෙහෙම වෙන්නෙ?

මොකක්ද තව කරන්න ඕනෙ මචන්ල...

එපා වෙනව උදේට ස්ටාර්ට් කරන්න ගියාම?

තිබුනෙත් නැ