✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හරි පුදුමයි මචන්, බ්‍රිටිශ් එයාර්වේස් එකේ G-XLEA කියන A380 මේන්ටේනස්වලට සින්ගපූරූවේ දවස් 20ක් විතර තියලා මේ ගිය සතියේ තමා අරන් ගියේ ලන්ඩන් වලට. ට්‍රැකර් එකේ බලහන් පෙන්නනවා. දන්න එකෙක් කියහන්කො ඇයි බන් එයාර් බස් මේන්ටේනස් ෆැසිලිටි එක අල්ලපු රටේ තියනකොට බ්‍රිටිශ් උන් සින්ගපූරූ ආවේ කියලා..

    mokak hari agreement ekak athi bn..indiawe indigo airline eka mehe enne unge maintenance walata..indiawe karanne na un :confused:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේද කියන්නේ.. ඔක නම් ලොකු ට්‍රබල් එකක් නෙමෙයි වෙන්න ඇති. ඒත් ටේක් ඔෆ් කරන්න බැරි තරම් කේස් එකක් උනොත් උන් ටෙක්නීශියන්ලා ගෙනල්ලා රිපෙයාර් කරන්නේ ඒ රටේ හැගර් එකක. මතකද කොන්ටාස් එක ගිනි ගත්තවෙලේ. සැහෙන කාලයක් මුලු රෙපෙයාර් එකම කලේ සින්ගපූරූවේ, සින්ගපුරූ එයාර්ලයින් එකට අයිති හැගර් එකක. කොන්ටාස් උන් ඒකට ස්තුති කරලා තිබ්බා සින්ගපූරූ එයාර්ලයින් ටෙක් උන්ට. ඒත් ස්තුති විතරක් හරියන්නේ නැතුව ඇති. ගෙවන්න වෙනවා..

    dan oka mehe B747 hanger ekata obaganna puluwanda danne na :baffled:..engine ekak ehema awl nam..aye engine ekak enakan oka mehe:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokak hari agreement ekak athi bn..indiawe indigo airline eka mehe enne unge maintenance walata..indiawe karanne na un :confused:
    මත්තල බැරිද න් ඔය වගේ වැඩ වලට ගන්න. ටෙක්නීශියන්ලා ගෙනල්ලා හරි පුහුනුකරලා හරි, මත්තල ලොකුවට මේන්ටේනන්ස් පොට් එකක් දැම්මනම් රටට සල්ලිනේ. අනික කොල්ලොන්ට රස්සාවලුත් සෙට් වෙයි. මොකැ අපේ උන් ඔටුවොවැ. වැල්ඩින් තියලා හරි හදයි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මත්තල බැරිද න් ඔය වගේ වැඩ වලට ගන්න. ටෙක්නීශියන්ලා ගෙනල්ලා හරි පුහුනුකරලා හරි, මත්තල ලොකුවට මේන්ටේනන්ස් පොට් එකක් දැම්මනම් රටට සල්ලිනේ. අනික කොල්ලොන්ට රස්සාවලුත් සෙට් වෙයි. මොකැ අපේ උන් ඔටුවොවැ. වැල්ඩින් තියලා හරි හදයි.

    ටෙක්නිශියන් ල මොකෝ බන් ගෙන්නන්නේ මේ අපි ඉන්නේ :baffled:..ඕන තරම් කොල්ලෝ ඉන්නවා බන්..දැනට නිකන් ඒවගේ කතාවක් යනවා...කොහොම වෙඉද දන්නේ..
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ATC eke controller katha karanawa witharai ahenne flight ekan kiyana ewa ahanne ne

    emirate 441 runway 22 Colombo confirm you want to dump fuel

    roger confirm smoke under cockpit hatch
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan oka mehe B747 hanger ekata obaganna puluwanda danne na :baffled:..engine ekak ehema awl nam..aye engine ekak enakan oka mehe:D
    ලොන්ග් ටර්ම් සෙට් වෙනවනම් වහලේ ගලවලා හරි අපේ අයියලා ඔක ඔබා ගනී. සල්ලිනේ බන්.. ෆ්ලැට් රූෆ් බස් හයි රූෆ් කරලා ගැරේජ් එකේ වහලේ ගලොලා එලියට ගත්තු බුවාලනේ ලන්කාවේ ඉන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ATC eke controller katha karanawa witharai ahenne flight ekan kiyana ewa ahanne ne

    emirate 441 runway 22 Colombo confirm you want to dump fuel

    roger confirm smoke under cockpit hatch
    ආකයිෆ්ස් වල තියනවද බන්. උබ රෙකොඩ් කලාද? වොයිස් ක්ලිප් එකක් දාහන්කො..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටෙක්නිශියන් ල මොකෝ බන් ගෙන්නන්නේ මේ අපි ඉන්නේ :baffled:..ඕන තරම් කොල්ලෝ ඉන්නවා බන්..දැනට නිකන් ඒවගේ කතාවක් යනවා...කොහොම වෙඉද දන්නේ..
    ඒකනේ බන්. කො බන් ඔය boi ප්‍රොජෙක්ට් හදන උන්. ජන්ගි මහන ෆැක්ටේරීම අරින්න හදනවා මිසක් නැනේ මේ වගේ දෙයක් කරන්නේ. හම්බන්තොට ඔය ඔසෙට ඉඩ තියෙන්නේ A380 යායට බැවැකිනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ubath arakak gaththada?:D:D:D
    මම හිතන දේනම් උබ හිතන්නේ. ඒ අරකක් ගේන්න අවුල් නැද්ද බන්.. මම ට්‍රයි කලා එක සැරයක්, වයිෆ් බැන්නා.. නැත්තම් ඔය අහන එව්වා එකක් ගේන්නයි උන්නේ.. ඔය බැන්ඩ් එකේ තියන ඔනා එහෙකින් ඇහුවැකි නේද බන්.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම හිතන දේනම් උබ හිතන්නේ. ඒ අරකක් ගේන්න අවුල් නැද්ද බන්.. මම ට්‍රයි කලා එක සැරයක්, වයිෆ් බැන්නා.. නැත්තම් ඔය අහන එව්වා එකක් ගේන්නයි උන්නේ.. ඔය බැන්ඩ් එකේ තියන ඔනා එහෙකින් ඇහුවැකි නේද බන්.

    Pm box clear karandoo
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    An Emirates A380 plane on its way to Sydney from Dubai with more than 500 people on board had to make an emergency landing in Sri Lanka because of a "technical fault".
    The aircraft was diverted to Colombo, where it landed safely early on Friday morning.
    "Emirates flight EK413 from Sydney to Dubai ... was diverted to Colombo due to a technical fault," the airline said in a statement that gave no details about the nature of the problem.