හරි පුදුමයි මචන්, බ්‍රිටිශ් එයාර්වේස් එකේ G-XLEA කියන A380 මේන්ටේනස්වලට සින්ගපූරූවේ දවස් 20ක් විතර තියලා මේ ගිය සතියේ තමා අරන් ගියේ ලන්ඩන් වලට. ට්‍රැකර් එකේ බලහන් පෙන්නනවා. දන්න එකෙක් කියහන්කො ඇයි බන් එයාර් බස් මේන්ටේනස් ෆැසිලිටි එක අල්ලපු රටේ තියනකොට බ්‍රිටිශ් උන් සින්ගපූරූ ආවේ කියලා..
mokak hari agreement ekak athi bn..indiawe indigo airline eka mehe enne unge maintenance walata..indiawe karanne na un

..engine ekak ehema awl nam..aye engine ekak enakan oka mehe
