✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් බන්..මහා ලොකු apron අපිට නැනේ..අනිවා අනික් ඒවා පුශ්බැක් කරද්දී සැහෙන බලන්න වෙනවා ඇති..පාකින් බේ දෙකක්වත් අරන් ඇති..apron චාලි විතරයි අපේ A 380 handle කරන්න පුළුවන්..ඒකත් එක A380 එකයිද කොහෙද පුළුවන්

    Landing Charges
    US$4/- per 1000kg of MTOW of aircraft or part thereof subject to a minimum charge of US$250/- per landing.

    Parking Charges;
    First 03 hours free. 10% of applicable landing charge for 06 hours or part thereof after first 03 hours.

    Exemptions
    The following aircraft shall be exempted from the payment of landing charges.
    (a) aircraft engaged in emergency, search and rescue and humanitarian purposes when providing a free service.

    MTOW or Maximum take-off weight of A380
    575,000 kg

    landing charge eka 2300$ :oo:
    parking charge eka 230 ne. per hour :confused:
    komath max MTOW wenne na.very rarely thamai oya lagatath enne. habai ithn gaana hada ganna puluwan ne kocchara da kiyala.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේකත් ඔක නේද?

    36be105ed8b72cc6daabf5218a5382449080524b.jpg

    eka wenna onaa :love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Landing Charges
    US$4/- per 1000kg of MTOW of aircraft or part thereof subject to a minimum charge of US$250/- per landing.

    Parking Charges;
    First 03 hours free. 10% of applicable landing charge for 06 hours or part thereof after first 03 hours.

    Exemptions
    The following aircraft shall be exempted from the payment of landing charges.
    (a) aircraft engaged in emergency, search and rescue and humanitarian purposes when providing a free service.

    MTOW or Maximum take-off weight of A380
    575,000 kg

    landing charge eka 2300$ :oo:
    parking charge eka 230 ne. per hour :confused:
    komath max MTOW wenne na.very rarely thamai oya lagatath enne. habai ithn gaana hada ganna puluwan ne kocchara da kiyala.
    දැන් මේකට චාර්ජ් නැද්ද බන්... එමෙර්ජෙන්සි කියලා ඔතන කිවේ මේ රට ඇතුලේ එම්නර්ජන්සි වලට උදව් වෙන්න කියන අර්තයද?

    ආහ්, දැනුයි අන්තිම හරිය දැක්කේ..
    11.gif
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    6 වෙනිදා බන් පටන් ගන්නේ කොලේජ් එක..අපිට නම් පාස් හම්බෙයි..6 වෙනිදාම හම්බෙන්නේ නැහැ..hanger එකට දැම්මොත් නම් අනිවා පුළුවන්

    ehama da :sorry::sorry: athakota nam oka gihin thiyai :(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Landing Charges
    US$4/- per 1000kg of MTOW of aircraft or part thereof subject to a minimum charge of US$250/- per landing.

    Parking Charges;
    First 03 hours free. 10% of applicable landing charge for 06 hours or part thereof after first 03 hours.

    Exemptions
    The following aircraft shall be exempted from the payment of landing charges.
    (a) aircraft engaged in emergency, search and rescue and humanitarian purposes when providing a free service.

    MTOW or Maximum take-off weight of A380
    575,000 kg

    landing charge eka 2300$ :oo:
    parking charge eka 230 ne. per hour :confused:
    komath max MTOW wenne na.very rarely thamai oya lagatath enne. habai ithn gaana hada ganna puluwan ne kocchara da kiyala.
    දැනට එතකොට දල වශයෙන් 2300+(250*15)=6050$ ඇන්ඩ් කවුන්ටින්ග් :P:P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන් මේකට චාර්ජ් නැද්ද බන්... එමෙර්ජෙන්සි කියලා ඔතන කිවේ මේ රට ඇතුලේ එම්නර්ජන්සි වලට උදව් වෙන්න කියන අර්තයද?

    ආහ්, දැනුයි අන්තිම හරිය දැක්කේ..
    11.gif

    ඒ කිව්වේ බන් passenger sick වගේ emergency එකක්..ඕවට ගන්නවා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් මේකට චාර්ජ් නැද්ද බන්... එමෙර්ජෙන්සි කියලා ඔතන කිවේ මේ රට ඇතුලේ එම්නර්ජන්සි වලට උදව් වෙන්න කියන අර්තයද?

    na machan. emergency nam landing chargers naha. habai parking chargers thiyanawa.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැනට එතකොට දල වශයෙන් 2300+(250*15)=6050$ ඇන්ඩ් කවුන්ටින්ග් :P:P

    na machan. landing eka free emergency nam. emergency kiyanne ATC ekata emergency ekak declair karahama. dan wuna eka wage. eka mona widiye emergency ekak da kiyala balapanne na. parking chargers nam thiyanawa monawa wunath
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    na machan. landing eka free emergency nam. emergency kiyanne ATC ekata emergency ekak declair karahama. dan wuna eka wage. eka mona widiye emergency ekak da kiyala balapanne na. parking chargers nam thiyanawa monawa wunath

    මත්තලට බා ගත්තා නම් ඔක්කොම නොමිලේ :rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    na machan. landing eka free emergency nam. emergency kiyanne ATC ekata emergency ekak declair karahama. dan wuna eka wage. eka mona widiye emergency ekak da kiyala balapanne na. parking chargers nam thiyanawa monawa wunath

    අම්මට එහෙමද එහෙනම් 3750$ :no::no: එතකොට මචන් අපි දෙන service එකටත් චාජ් කරනවනේ :confused:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කිව්වේ බන් passenger sick වගේ emergency එකක්..ඕවට ගන්නවා

    na machan. emergency nam landing chargers naha. habai parking chargers thiyanawa.

    අනේ ඔකේ ෆෝල්ට් එක හොයාගන්න බැරි වේවා :baffled:

    වරු දෙකකට ඔය මදිද බන්..හෙට වෙද්දී 10000$ වෙඉ:rofl::rofl:
    :P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    emirates wala inne supirima waddo. winadi gannen hoya ganin fault eka. ai unge fleet eka 380 bara gaanak thiyanawa ne. unta hoda experience thiyanawa.
    අපේ උන්ට කියලා දෙයිද දන්නේ නැ.. එහෙම උතොත් ඊලග සැරේ ඩුබායි උන්ට නො ජොබ්..