මේකද යකෝ යහපාලනය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මේ කාලකන්නි ටිකම නේද කෑ ගැහුවේ අපේ කොල්ලෝ පාරවල් සුද්ද කරනවා කියල , දැන් එතකොට පාරවල් සුද්ද කරනවට වඩා මරණ දඬුවම හොඳයිද .... දන්නේ නැති හින්ද අහන්නේ .....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... මෙතන ඉන්න ටොයිය වගේ උන් මුල අමතක කරලා කෑගහනවා... අප්පච්චි ෆොන්සේකාට එදා කරපු දේ සාදරනිකරණය කරපු නිසා තම මේ රණවිරුවටත් මෙහෙම උනේ ...දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් චාවකච්චේරි හා අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවි වල විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.

    අවුරුදු 5ක ළමයෙක් බෙල්ල කපල මරණ එක ඇතැම් අයට ප්‍රශ්නයක් නැති වුනාට මෙම සිද්ධිය ලංකාවට මඩ ගහන්න බලන් ඉන්න අයට human rights case අදින්න හොඳ අවස්ථාවක්. මේ තීන්දුව දුන්නට පස්සෙ ඇතැම් සංවිධාන මෙම නඩුව මෙච්චර කල් ගිහිපු එක ගැන අප්‍රසාදය පළකරල තිබුනා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රශ්න
    දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
    ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
    මොකක්ද හේතුව මරන්න?
    අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි? (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
    රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?



    රටට හෙන ගැහුවත් කමක් නෑ, මහින්දව මරල දාන්න ඕනෙ කියන ටොයි-සමලින්ගික රැල උත්තර දීපන්කො

    avatar470894_40.gif


    :yes: :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේ අවසානයක එක ආරම්භය පමණි. තව ගොඩක් දේවල් වේවි. කොහොම වුණත් නීතියට ගරු කළයුතුයි. මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ඇස් ලේ මස් දන් දුන් රණවිරුවනි, ඔබ වෙනුවෙන් ප්‍රගතිශීලි ජනයා පෙළගැසෙන දිනය බොහෝ ළඟය
    මහින්දට හොරා කියලා ඡන්දෙ දුන් උදවියට දැන් සතුටු ඇති. කිසිම තැනක චණ්ඩි දෙන්නෙකුට ඉඩක් නැහැ.. මහින්දයි ප්‍රභායි දෙන්නෙකුට මේ රටේ පාලනය කරන්න බැරි නිසා චණ්ඩියා ඉතුරුවුණා. රට බේරුනා.පස්සේ ඡන්දෙ දුන්නෙ වෙනසකටනෙ, දැන් ඉතින් වෙනස බලාගන්න

    වෙල් සෙඩ්...WELL SAID
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද ඔය කොල්ලව අවුරුදු 15 ක් තිස්සෙ නඩු කියනකන් පුකද කලේ :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    raja kariyawa ayeth dinawamu. wilpattu, kuragala project ayeth start karala rata diyunu karamu!!!!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකද යකෝ යහපාලනය? මහින්ද අරාජික වෙලා! රට අගමැති කරමු!

    පොඩි නිවැරදි කිරීමක්:

    රට අරාජික වෙලා.
    මහින්ද ගූ වෙලා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    1996 දි දෙහිවල කෝච්චියකට බෝම්බ තියල මිනිස්සු 64ක් මරල 400 කට තුවාල සිදු කරපු LTTE සැක කරුවන්ට දුන්නෙ අවුරුදු 10ක හිර දඩුවමක් පමනයි.. ඒ උනාට මෙතන කොටි 8ක් මැරුව කියල හමුදා සෙබලට මරණ දඩුවම. කාවද මේ රවට්ටන්න හදන්නෙ..දෙමල චන්ද බලාගෙන් අපේ කොල්ලො පාවල දෙනව.
    http://colombogazette.com/2013/06/04...cts-sentenced/
    108e45g.jpg