"මේ කාලකන්නි ටිකම නේද කෑ ගැහුවේ අපේ කොල්ලෝ පාරවල් සුද්ද කරනවා කියල , දැන් එතකොට පාරවල් සුද්ද කරනවට වඩා මරණ දඬුවම හොඳයිද .... දන්නේ නැති හින්ද අහන්නේ .....
ප්‍රශ්න
දැන් එකෙක්ද ඔය ඔක්කොම මරල තියෙන්නෙ?
ඇයි අනිත් උන්ව නිදහස් කලේ?
මොකක්ද හේතුව මරන්න?
අවු 14ක් තිබ්බ නඩුව හිටි හැටියේම ඉවර උනේ ඇයි? (ඇයි එකෙක්ව විතරක්? ඒ කියන්නෙ පරීක්ශන බාගෙට වෙලා තියෙන්නෙ තාම.එහෙම එකේ තීන්දුවක් දෙන එක උචිත නෑ)
රටට යුද චෝදනා තියෙන සමයක මේවිදියට රනවිරුවෙක්ව එල්ලන්න හදන එක ප්‍රායෝගිකද?
රටට හෙන ගැහුවත් කමක් නෑ, මහින්දව මරල දාන්න ඕනෙ කියන ටොයි-සමලින්ගික රැල උත්තර දීපන්කො

yudda kale mahinda hitiya kiyala kelogatta madida. waradinam kata unat danduwam denna ona
![]()
මේ අවසානයක එක ආරම්භය පමණි. තව ගොඩක් දේවල් වේවි. කොහොම වුණත් නීතියට ගරු කළයුතුයි. මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ඇස් ලේ මස් දන් දුන් රණවිරුවනි, ඔබ වෙනුවෙන් ප්‍රගතිශීලි ජනයා පෙළගැසෙන දිනය බොහෝ ළඟය
මහින්දට හොරා කියලා ඡන්දෙ දුන් උදවියට දැන් සතුටු ඇති. කිසිම තැනක චණ්ඩි දෙන්නෙකුට ඉඩක් නැහැ.. මහින්දයි ප්‍රභායි දෙන්නෙකුට මේ රටේ පාලනය කරන්න බැරි නිසා චණ්ඩියා ඉතුරුවුණා. රට බේරුනා.පස්සේ ඡන්දෙ දුන්නෙ වෙනසකටනෙ, දැන් ඉතින් වෙනස බලාගන්න
අනුරගෙ එක මුගෙ කටේ හිරවෙලා මුට මෝල්.තොපිට හෙනම ගහනවා! මහින්ද අගමැති කරමු!
අනුරගෙ එක මුගෙ කටේ හිරවෙලා මුට මෝල්.
මේකද යකෝ යහපාලනය? මහින්ද අරාජික වෙලා! රට අගමැති කරමු!