2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි මඩ කියන ඒවා දන්නෙම නෑලු


    badass-animated-meme-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හු හු .............. මේක නෙවි මචන් ලා case එක මු අද උදේ පාන්දරම ලොක්කෙක්ගෙන් උතුර දකුණ මාරුවෙන්න අහගත්තා .... අද දවසම චක බ්ලාස් කිබුලගේ ..................එකයි දවස changed කොරේ.


    දැන් තමයි ලොක්කෝ අවේ...
    කියල වැඩක් නෑ....

    උදේ පාන්දරම....

    “ඈ බොල හු** තෝ වෙස්ල් එක හාබර් එකේ ලොකේට් කරන්න ලොකේෂන් දෙන්නේ මොන කැප්ටන් ද *කෝ....
    හාබර් ලොකේෂන් දෙන්නේ හාබර් මාස්ටර්..............“

    හරි ම සුන්දරයි...
    පෙර කල දවස මතක් වුණා.....
     
    • Like
    Reactions: creed1

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්න පට්ට සිංදු......

    සොදුර මේ අප පැතුම් සුපෙපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි

    නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි!!!!

    ඇඩෙනවා!!!!
    :P:P