සොඳුර මේ අප පැතුම්
සුපිපෙනා හිතමිතුරු වූ
වසත් කාලයයි...............


කියල වැඩක් නෑ....
හු හු .............. මේක නෙවි මචන් ලා case එක මු අද උදේ පාන්දරම ලොක්කෙක්ගෙන් උතුර දකුණ මාරුවෙන්න අහගත්තා .... අද දවසම චක බ්ලාස් කිබුලගේ ..................එකයි දවස changed කොරේ.
දැන් තමයි ලොක්කෝ අවේ...
අන්න පට්ට සිංදු......
සොදුර මේ අප පැතුම් සුපෙපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි
නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි!!!!
ඇඩෙනවා!!!!

