නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
ඇගිලි තුඩු තදකර මගෙ නළලේ
සිඳුන සියුමැලි නුබෙ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කඳුළේ
රහස නොහැගේ මගෙම ලඳුනේ
දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විදගන්න රිසි සේ
නිම නොවේ කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මා දිවිකතරේ
නොයමි රහසේ රකිමි පණ සේ
නිහඩ ගමනේ......




mata eya iththuuthi kala...


